Free 2 Passes to attend Raigam Tele awards

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපෝ මූටනම් දෙන්න එපා.... මුගේ ඉතිහාසේ හොද නෑ:P. හෙන ගිනියමේ ඉන්නේ, සෙකියුරිටි ට දෙන්න කියන්නේ ඌටත් අතවරයක් වීමේ අවදානමක් තියෙනවා:eek::eek:. සම්මාණ උළෙලට ගිහිං ඔය අන්ටිකෙනේක්ගේ මොනවා හරි මිරිකුවොත් එහෙම උබට තමයි නඩුව...... :baffled::P

    Podi Silva - පොඩි සිල්වා;21849322 said:
    සිකුරුටි ට පරෙස්සම් වෙලා ඉන්න කියපන් මුගෙන්

    :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21865154 said:
    අන්කල් ගියා ද ?? :( :(

    ත්‍රෙඩ් එක දාපු එකාව හොයාගන්නවත් බැරි වුනා..
    යන්න ලැබුනෙ නැහැ..:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21865562 said:
    :( :(
    ගියා නම් නිලියක් එක්ක යං චූටි ලග නමන්න කරන්න තිවුනා

    යං චූටි ළග නමන්න ගිහින් නිළිය ස්ටේජ් එක මැදින් ටවල් එක විතරක් ඇදගෙන දිව්වොත්?:P:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ත්‍රෙඩ් එක දාපු එකාව හොයාගන්නවත් බැරි වුනා..
    යන්න ලැබුනෙ නැහැ..:(

    ado sry machhh:( kawuruth inerest pennuwe naa .movie tkts nm interest tawa ayata dunna:yes::D