තණකොළ කපන එක නම් සෙට් වෙන එකක් නෑchainsaw එකේ නම් ටොර්ක් එකක් තියනවා හොද
අනිද්දා යනවා බලන්න ගාල්ලේ
උබ හෙලකුර try කරාද...මොකද අවුල

එතකොට ස්ලෝ වෙනවා, පුරුදු වෙන්න වෙයි ඒකට ටිකක් try karala balanna rasayiනෙස්ටමෝල්ට් බොන්නේ නෑනේ
ha.. ha... anton gahai bat eken![]()
deke deke pollak aran ewi thamayiha.. ha... anton gahai bat eken![]()
try karala balanna rasayi
nathnam mama hadala dennam
තණකොළ කපන එක නම් සෙට් වෙන එකක් නෑchainsaw එකේ නම් ටොර්ක් එකක් තියනවා හොද
අනිද්දා යනවා බලන්න ගාල්ලේ

ගමටම ඇහෙන්න යන්න් පුලුවන් බෙල්ල කඩාගන්නේ නැතුව හිටහන් නයෝ.
ඔය චැලි,සුපර්කබ්,මේට් වගේ බයිසිකල් ඇංජිමක් හරියන්නේ නැතිද ඕකට?
නැත්නම් ඔය බෝතල් පත්තර කඩවල පොඩ්ඩක් ඇවිදලා බලහන්.පරණ ජෙනරේටරයක් හොයාගන්න පුලුවන්ද කියලා.ඒකක් හොයාගෙන රෙපෙයාර් කරලා ගත්තනම් ගොඩ

there is no failure then there is no success