නයා ප්යාර් නේ නයා ඉන්තසාර්..
අඩෝ කිං කෝබ්රා උබේ ජාතික ගීය යනවා..


බලපංකෝ එකේත් හැටි ශමින්දයගේ සිංදුව දෙන්න විදිහක් නෑනේ මූ තාම කඩේනේ..




තනකොල කපන මැසිමෙන් යන්න පුලුවනෑ, ඒව ගොඩක්ම එන්නෙ 30cc නෙ 32 එහෙම, හොදයිනෙ බොල ස්පීඩ් යන්න පුලුවන්නෙ ඇක්සිලරේශන් හෙම
ගස් කපන මැශින් නම් එල ඇති ටෝක් එක එහෙම වැඩි ඇතිනේ 50cc වගේ![]()
chainsaw එකේ නම් ටොර්ක් එකක් තියනවා හොද 
අනිද්දා යනවා බලන්න ගාල්ලේ