2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තණකොළ කපන එක නම් සෙට් වෙන එකක් නෑ :yes: chainsaw එකේ නම් ටොර්ක් එකක් තියනවා හොද :yes::yes:අනිද්දා යනවා බලන්න ගාල්ලේ

    ඕකට හොයාගනින් අර පොලව තලන මැශිමේ එන්ජින් එකක්.සාමාන්‍යයෙන් ඒකට ගෙම්බා කියලා කියන්නේ.රතු මාමගෙන් ඇහුවනම් ටෙක්නිකල් ඩීටේල්ස් ගන්න පුලුවන් වෙයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබ හෙලකුර try කරාද...මොකද අවුල:D


    ඒක හොදයි, ඒත් ඇද පිල්ල ගහන්න ශිෆ්ට් එක ගහන්න එපැයි ෆෝන් එකෙනුත් එහෙමනේ :(:( එතකොට ස්ලෝ වෙනවා, පුරුදු වෙන්න වෙයි ඒකට ටිකක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තණකොළ කපන එක නම් සෙට් වෙන එකක් නෑ :yes: chainsaw එකේ නම් ටොර්ක් එකක් තියනවා හොද :yes::yes:අනිද්දා යනවා බලන්න ගාල්ලේ

    තනකොල මැශිමෙ එන්ජිම නිකන්ම නවතිනවා, වේගෙන් කැරකෙන්න විතරනේ හදල තියෙන්නෙ , ගස් කපන මැශිමනම් එල ඇති හැබැයි සද්දෙ :lol::lol:ගමටම ඇහෙන්න යන්න් පුලුවන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    බෙල්ල කඩාගන්නේ නැතුව හිටහන් නයෝ.

    ඔය චැලි,සුපර්කබ්,මේට් වගේ බයිසිකල් ඇංජිමක් හරියන්නේ නැතිද ඕකට?
    නැත්නම් ඔය බෝතල් පත්තර කඩවල පොඩ්ඩක් ඇවිදලා බලහන්.පරණ ජෙනරේටරයක් හොයාගන්න පුලුවන්ද කියලා.ඒකක් හොයාගෙන රෙපෙයාර් කරලා ගත්තනම් ගොඩ

    :eek::eek: there is no failure then there is no success :)

    මොටර්බයික් එංජිමක් දැම්ම නම් බර වැඩි වෙනවා බන්