2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මටත් එහෙමයි සින්ග්‍රීසි එකේ "ටු"යන්න හරියට වදින්නෙ නෑ , පෙන්සල පාවිච්චියට ලේසි ඒත් අකුරු වදින්නෙ නැති අවුලක් එනවා එකපාරටම :(:(

    :yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මම ඒකෙ නම දන්නෑ අල්ලපු ගෙදරත් තියෙනව, පුන්චි 4ස්ට්‍රෝක් එන්ජිමක් තියෙන්නෙ , මදුරුවා වගේ අයික් එකක්, චූටි ඊට වඩා, සෙල්ෆ් ස්ටාට් තියෙන්නෙද කොහෙද

    පොටෝ පාරක් ගහගනින් කෝ :):);)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    oya mata galapenne naha pawan
    mama autralia yanawa

    ඇයි දම්සාරි ඔයා එහෙම කියන්නේ
    ඔයා යාලුවෙද්දී කිවුවේ මම තරම් කවුරුත් ඔයාට ගැලපෙන්නේ නෑ කියල නේද
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඇයි දම්සාරි ඔයා එහෙම කියන්නේ
    ඔයා යාලුවෙද්දී කිවුවේ මම තරම් කවුරුත් ඔයාට ගැලපෙන්නේ නෑ කියල නේද
    dan anton wa gela penne
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්තුති තරිදු සමග රේඩියෝ ටීම් එකට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කෙරුවට.
    සහභාගී වුන අයටත් සින්දු ඉල්ලපු අයටත් හදපිරි මෙවුව එක