Magic eye

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    මේකෙ බුදු හාමුදුරුවන්ගෙ රූපයක් පේන්නේ කාටද .....

    image4.jpg

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මම දැක්කා. sunday observer එකේ එන පොඩි උන්ගේ පත්තරේ තියෙනවා ඕවා. මරු
     
    • Like
    Reactions: Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    මට නං පේනව :yes:

    මම දැක්කා. sunday observer එකේ එන පොඩි උන්ගේ පත්තරේ තියෙනවා ඕවා. මරු

    උබලගෙ පට්ට ඇස් මචං ..ගොඩක් උන්ට ඕක පෙන් නෑ..

    හරි හරි උඹ කියවන්නේ සන්ඩේ ඔබ්සවර් කියල අපි දැනගත්තා :P

    :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගෙ පට්ට ඇස් මචං ..ගොඩක් උන්ට ඕක පෙන් නෑ..



    :lol::lol:
    ඇස් දෙක බොඳ කරලා වගේ බලන්න ඕනේ නේද, මටත් ඉස්සර පෙනුනේ නෑ. අර තව එකක් තියෙනව ඉස්සර පේමන්ට් එකේ එහෙම විකිණුව බුදුහාමුදුරුවෝ පේනවා කියල මට පෙනුනෙම නෑ. මම හිතුවේ මිනිස්සු බොරුවට පේනවා කියනව කියල. පස්සේ තමා ක්‍රමේ අල්ලගත්තේ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබලගෙ පට්ට ඇස් මචං ..ගොඩක් උන්ට ඕක පෙන් නෑ..



    :lol::lol:

    උන්ගේ ඇස් පට්ට නෑ බොල
    එව්වා මායාවකට අහු වෙනවා.. :nerd:

    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ :(
     
    • Like
    Reactions: Luvis

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    උන්ගේ ඇස් පට්ට නෑ බොල
    එව්වා මායාවකට අහු වෙනවා.. :nerd:

    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ :(

    monitor එකේ බලන්න අමාරුයි. refresh rate එක නිසා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මට විතරද පේන්නෙ නැත්තෙ...?:confused:
    මාව සමාජෙන් කොන් වෙයිද..?:yes:;):lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    උන්ගේ ඇස් පට්ට නෑ බොල
    එව්වා මායාවකට අහු වෙනවා.. :nerd:

    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ :(


    penna ban.......

    melo deyak penne nane. pena ekek paint walin outline gahala dapanko

    මට විතරද පේන්නෙ නැත්තෙ...?:confused:
    මාව සමාජෙන් කොන් වෙයිද..?:yes:;):lol:

     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මට පේන්නෑ නේ බං..
    කොයි හරියෙන්යෑ පේන්නේ
    :eek::eek:
     
    • Like
    Reactions: Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    ඇස් දෙක බොඳ කරලා වගේ බලන්න ඕනේ නේද, මටත් ඉස්සර පෙනුනේ නෑ. අර තව එකක් තියෙනව ඉස්සර පේමන්ට් එකේ එහෙම විකිණුව බුදුහාමුදුරුවෝ පේනවා කියල මට පෙනුනෙම නෑ. මම හිතුවේ මිනිස්සු බොරුවට පේනවා කියනව කියල. පස්සේ තමා ක්‍රමේ අල්ලගත්තේ.

    ඔව් මචං උබ හරි
    පේමන්ට් එකෙ තියෙන්නෙ මේක වෙන්න ඕන

    24529750-22eb-4f06-9a81-3e8c82c77e19
    F7Mpdj6.png




    ඕක හරියටම පේන විදිය කියන්න තේරෙන් නෑ..
    මෙහෙම සීන් එකක් තමා තියෙන්නෙ..

    sensation-and-perception-81-638.jpg

    මේ වීඩියෝ එක බලන්න..