මේකෙ බුදු හාමුදුරුවන්ගෙ රූපයක් පේන්නේ කාටද .....
මම දැක්කා. sunday observer එකේ එන පොඩි උන්ගේ පත්තරේ තියෙනවා ඕවා. මරු
පිස්සුද බන්, office එකේ තියෙන්නේහරි හරි උඹ කියවන්නේ සන්ඩේ ඔබ්සවර් කියල අපි දැනගත්තා

මට නං පේනව
මම දැක්කා. sunday observer එකේ එන පොඩි උන්ගේ පත්තරේ තියෙනවා ඕවා. මරු
හරි හරි උඹ කියවන්නේ සන්ඩේ ඔබ්සවර් කියල අපි දැනගත්තා


උබලගෙ පට්ට ඇස් මචං ..ගොඩක් උන්ට ඕක පෙන් නෑ..
![]()
උබලගෙ පට්ට ඇස් මචං ..ගොඩක් උන්ට ඕක පෙන් නෑ..
![]()

උන්ගේ ඇස් පට්ට නෑ බොල
එව්වා මායාවකට අහු වෙනවා..![]()
මට පේන්නෑ නේ බං..
කොයි හරියෙන්යෑ පේන්නේ![]()
උන්ගේ ඇස් පට්ට නෑ බොල
එව්වා මායාවකට අහු වෙනවා..![]()
මට පේන්නෑ නේ බං..
කොයි හරියෙන්යෑ පේන්නේ![]()
koi bn
penna ban.......
melo deyak penne nane. pena ekek paint walin outline gahala dapanko
මට විතරද පේන්නෙ නැත්තෙ...?
මාව සමාජෙන් කොන් වෙයිද..?![]()
monitor එකේ බලන්න අමාරුයි. refresh rate එක නිසා

ඇස් දෙක බොඳ කරලා වගේ බලන්න ඕනේ නේද, මටත් ඉස්සර පෙනුනේ නෑ. අර තව එකක් තියෙනව ඉස්සර පේමන්ට් එකේ එහෙම විකිණුව බුදුහාමුදුරුවෝ පේනවා කියල මට පෙනුනෙම නෑ. මම හිතුවේ මිනිස්සු බොරුවට පේනවා කියනව කියල. පස්සේ තමා ක්‍රමේ අල්ලගත්තේ.