wahana license gena danne na

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මන් වැඩිය වාහන ගැන දන්නෙ නෑ.. පාරෙ දුවන්න අපි බරවාහන සැහැල්ලු වාහන කියලා ලයිසන් ගන්නවනේද.. ඒක ගැන දන්නවා.. ඊට අමතරව අපි බයික් එකක් එහෙම ගත්තොත් ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනෙද? මොකක්ද ඒ ලයිසන් එකෙන් වෙන්නෙ.... ඒ තැනින්මද නම්බර් ප්ලේට් එකත් දෙන්නෙ.. මගේ මේ ගැටගැහුන නූල්බෝලෙට පොඩි උදව්වක් දීගෙන පලයල්ලා.. නොදන්නා කමට ඇහුවෙ බන්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    insurance ekai
    adayam sahathikei
    dum sahathikei ganna ona ban
    number plate denne uba ganna thanin ewa karal;a denawa

    dum sahathike nathuwa adayam sahathike ganan bas
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    insurance ekai
    adayam sahathikei
    dum sahathikei ganna ona ban
    number plate denne uba ganna thanin ewa karal;a denawa

    dum sahathike nathuwa adayam sahathike ganan bas

    ලයිසන් සීන් එක මොකක්ද? මොකටද ඒක දෙන්නෙ? මන් ගත්තා මචන් බයික් එකක්. එතනින් උන් ෆයිනෑන්ස් කලා බයික් එක. ඊට පස්සෙ ඊන්ෂුවරන්ස් කලා උන්ම. පස්සෙ උන් කියනවා නම්බර්ප්ලේට් එක හම්බෙයිලු සති දෙකිකින් විතර මට තියෙන්නෙ ලයිසන් එක ගන්න විතරයි කියලා. ඒ කිව්වෙ බයික් එකේ ලයිසන් එක. මොකක්ද බන් ඒ
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    වාහනේ ගත්තාම වාහනේට අවුරුද්දකට සැරයක් රජයට ගෙවන බදු බන්.
    බයික් එකක් ගත්තාම උන් RMV ගිහින් ඕවා ඔක්කොම කරලා දෙනවා බයික් එක ගත්ත කඩේ. ඊට පස්සේ උබ ඉන්න පළාත් ප්‍රාදේශීය සබාවෙන් ඕක renew කරන්න තියෙන්නේ අවුරුද්දකට සැරයක්.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ලයිසන් සීන් එක මොකක්ද? මොකටද ඒක දෙන්නෙ? මන් ගත්තා මචන් බයික් එකක්. එතනින් උන් ෆයිනෑන්ස් කලා බයික් එක. ඊට පස්සෙ ඊන්ෂුවරන්ස් කලා උන්ම. පස්සෙ උන් කියනවා නම්බර්ප්ලේට් එක හම්බෙයිලු සති දෙකිකින් විතර මට තියෙන්නෙ ලයිසන් එක ගන්න විතරයි කියලා. ඒ කිව්වෙ බයික් එකේ ලයිසන් එක. මොකක්ද බන් ඒ

    Ubata Driving License ekak tiyenna one pare Motor Vehicle ekak padinna, (Including Motor Bike)

    Menna me wage ekak
    sri-lanka-driving-licence.jpg

    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=si
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලයිසන් සීන් එක මොකක්ද? මොකටද ඒක දෙන්නෙ? මන් ගත්තා මචන් බයික් එකක්. එතනින් උන් ෆයිනෑන්ස් කලා බයික් එක. ඊට පස්සෙ ඊන්ෂුවරන්ස් කලා උන්ම. පස්සෙ උන් කියනවා නම්බර්ප්ලේට් එක හම්බෙයිලු සති දෙකිකින් විතර මට තියෙන්නෙ ලයිසන් එක ගන්න විතරයි කියලා. ඒ කිව්වෙ බයික් එකේ ලයිසන් එක. මොකක්ද බන් ඒ
    oya kiyanne adayam sahathike gana ban
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Ubta license ganna vithrai thiyenne,uba license kiyana eka danneth ndda? Ube gewal koheda? Learners ehekata gihin license ganin.