ටවුන්හෝල් අවට ට්‍රැෆික්...
විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් සංවිධානය කරනු ලබන පා ගමනක් හා ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම තදබදය නිර්මාණ වී තිබේ.
මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් කන්නන්ගර මාවත,එෆ් .ආර් .සේනානායක මාවත,හා ධර්මපාල යන මාවත් වල වාහන ගමනාගමනය අඩපණ වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
adaderana.lk
Adath patan aran da....
yako parawal hadala thiyenne strike walatada.. normal Minissu ethakota dan kohenda yanna oni.....

සයිටම් විරෝධී උද්ගෝශණ නං සාධාරණයි කියමුකො ඒත් බිල්ඩිමක ප්‍රශ්නෙයක් වගේ පොඩි දේටත් දැන් වැඩ වර්ජන උද්ඝෝශණ 