ටවුන්හෝල් අවට ට්‍රැෆික්...

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    ටවුන්හෝල් අවට ට්‍රැෆික්...

    විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් සංවිධානය කරනු ලබන පා ගමනක් හා ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම තදබදය නිර්මාණ වී තිබේ.

    මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් කන්නන්ගර මාවත,එෆ් .ආර් .සේනානායක මාවත,හා ධර්මපාල යන මාවත් වල වාහන ගමනාගමනය අඩපණ වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    adaderana.lk

    Adath patan aran da.... :confused:

    yako parawal hadala thiyenne strike walatada.. normal Minissu ethakota dan kohenda yanna oni.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෙවිල් ප්‍රනාන්දුට කියපන්.අලුත් ජනාධිපති ඌ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට හිතෙන්නැද්ද වෙනම දේශපාලඥයො ටිකක් ආණ්ඩුව පෙරලන්න මේව සංවිධානය කරනව කියල :eek: සයිටම් විරෝධී උද්ගෝශණ නං සාධාරණයි කියමුකො ඒත් බිල්ඩිමක ප්‍රශ්නෙයක් වගේ පොඩි දේටත් දැන් වැඩ වර්ජන උද්ඝෝශණ :eek: ඉස්සර වගේ උද්ඝෝශණ කලාට මරන්න බෑ කියල දන්න නිසා ආණ්ඩුව එපා කරවන්න කරනව වෙන්න බැරිද ? :eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්ඩුව එපා කරවන්න කරනව වෙන්න බැරිද ? :eek:

    මේ ආණ්ඩුවේ තම මොනව එපා වෙන්නද බන් මිනිස්සුන්ට.

    අඩු ගාණේ රටේ ජනාධිපති කවුද වත් කියලා හොයාගන්න බැරුව මිනිස්සු ඉන්නේ :lol:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Mehema Strike hamadama wenakota kohomada ban eda wela hambakaragena kana Podi business ehema karana un jeewath wenne..

    thawa tika dawaskin Police nemei un gahai me strike karana unta
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹලට හිතෙන්නැද්ද වෙනම දේශපාලඥයො ටිකක් ආණ්ඩුව පෙරලන්න මේව සංවිධානය කරනව කියල :eek: සයිටම් විරෝධී උද්ගෝශණ නං සාධාරණයි කියමුකො ඒත් බිල්ඩිමක ප්‍රශ්නෙයක් වගේ පොඩි දේටත් දැන් වැඩ වර්ජන උද්ඝෝශණ :eek: ඉස්සර වගේ උද්ඝෝශණ කලාට මරන්න බෑ කියල දන්න නිසා ආණ්ඩුව එපා කරවන්න කරනව වෙන්න බැරිද ? :eek:

    වෙන්න පුලුවන්. ඒත් ආණ්ඩුවක් උනහම මේ වගේ නපුන්සක විදිහට ඉන්නත් හොද නැහැ බන්. එහෙම උනහම තමයි බල්ලයි කොල්ලයි හැම එකාම ඇවිත් මෙහෙම පාරවල් බ්ලොක් කරල යන්නෙ.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    වෙන්න පුලුවන්. ඒත් ආණ්ඩුවක් උනහම මේ වගේ නපුන්සක විදිහට ඉන්නත් හොද නැහැ බන්. එහෙම උනහම තමයි බල්ලයි කොල්ලයි හැම එකාම ඇවිත් මෙහෙම පාරවල් බ්ලොක් කරල යන්නෙ.

    :yes: