Mama nam oya kale balapu supirima
Kathawa X files ban![]()
Patta neda machan..
Kipa serayak giya, danuth Thursday 7pm rupawahiniye yanawane..
Mortal combat
Spell binder
Space cases
Patta ne..

යේ ජිශ බඩි හේ මස්ත මස්ත, යේ ජිශ බඩි හේ මස්ත![]()
අපේ පොඩි කලේ ගොන් උනාට හෙන ආතල් බන් දැන් ඉන්න උන්ගේ පොඩි කාලෙට වඩා. ආපහු ඒ කාලෙට යන්න තිබ්බා නන් කියල හිතෙනවා.![]()

1ට නේද ගියේ ඉස්සර. මටත් මතකයිසිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න....
