manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    19437341_1068496243283510_6292900929991510216_n.jpg

    Haaa nadda ?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ ඔව් බං. ඉස්සර ඉස්කොලේ ඇරිලා එන්නෙ සිරසෙ යන හින්දි ෆිල්ම් බලන්න. ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. :D:D:D:D:D
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    යේ ජිශ බඩි හේ මස්ත මස්ත, යේ ජිශ බඩි හේ මස්ත :lol:

    අපේ පොඩි කලේ ගොන් උනාට හෙන ආතල් බන් දැන් ඉන්න උන්ගේ පොඩි කාලෙට වඩා. ආපහු ඒ කාලෙට යන්න තිබ්බා නන් කියල හිතෙනවා. :sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යේ ජිශ බඩි හේ මස්ත මස්ත, යේ ජිශ බඩි හේ මස්ත :lol:

    අපේ පොඩි කලේ ගොන් උනාට හෙන ආතල් බන් දැන් ඉන්න උන්ගේ පොඩි කාලෙට වඩා. ආපහු ඒ කාලෙට යන්න තිබ්බා නන් කියල හිතෙනවා. :sorry:

    Aniwaa machan :-
    Games mario
    Phones nokia, alcatel
    Mouse to usb
    Floffy disk
    Gprs internet

    Danninna un danneth ne :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,387
    16,180
    113
    සිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න....
    1ට නේද ගියේ ඉස්සර. මටත් මතකයි :yes: