මචෝ කොම්පෝස්ට් පොහොර හදන පොඩි බිස්නස් එකක් පටන් අරන් මගෙ යාලුවෙක්.උට කාර්ඩ්බෝර්ඩ් උවමනා වෙලා තියෙන්වා පොහොර හදන්න.ඒකට මසෙකට අඩුම කිලෝ 1500
විතර ඕනිලු.උට ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කාර්ඩ්බෝර්ඩ් එකතුකරන්න වෙලාවක් නැතිලු.ඌ part time ජොබක් විදිහට තමා මේක කරන්නෙ.ඒ නිසා උට කාර්ඩ් බෝර්ඩ් හොයගන්න ක්රමයක් කියනවද.උ කිව්වා 1kg වලට රු 10-12 අතර මුදලක් දෙන්නම් කියලා.ඇවිත් ගෙනියනවලු ඌ.ලොකු ප්රමාණයක් වගේ එකම තැනකින් ගන්න පුලුවන්නම් වටිනවා.ඒ නිසා ඒජන්සි වගේ කරන කෙනෙක් හිටියොත් උදව්වක් කරනවද යාළුවේ.