Part time ජොබක්

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මචෝ කොම්පෝස්ට් පොහොර හදන පොඩි බිස්නස් එකක් පටන් අරන් මගෙ යාලුවෙක්.උට කාර්ඩ්බෝර්ඩ් උවමනා වෙලා තියෙන්වා පොහොර හදන්න.ඒකට මසෙකට අඩුම කිලෝ 1500 :( විතර ඕනිලු.උට ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කාර්ඩ්බෝර්ඩ් එකතුකරන්න වෙලාවක් නැතිලු.ඌ part time ජොබක් විදිහට තමා මේක කරන්නෙ.ඒ නිසා උට කාර්ඩ් බෝර්ඩ් හොයගන්න ක්‍රමයක් කියනවද.උ කිව්වා 1kg වලට රු 10-12 අතර මුදලක් දෙන්නම් කියලා.ඇවිත් ගෙනියනවලු ඌ.ලොකු ප්‍රමාණයක් වගේ එකම තැනකින් ගන්න පුලුවන්නම් වටිනවා.ඒ නිසා ඒජන්සි වගේ කරන කෙනෙක් හිටියොත් උදව්වක් කරනවද යාළුවේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තැන තැන කුණු දාන්නෙ නැතුව මේ වගේ කෙනෙකුට රිසයිකල් කරන්න දීපල්ලා. දඩ කන්නෙ නැතුව ගානක් අතට අරගන කුණු ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තැන තැන කුණු දාන්නෙ නැතුව මේ වගේ කෙනෙකුට රිසයිකල් කරන්න දීපල්ලා. දඩ කන්නෙ නැතුව ගානක් අතට අරගන කුණු ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන්.
    :yes::yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Boss Apee patthe Ekkenek Ekathuuuu karanawa Habaii Pora Ganne 15 Ta Pora Gihin Wikunanne 25 tada koheda poddak katha karala balanna


    0714810723