Xiaomi - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් - ටිකිරි.එ&

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Xiaomi - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් - ටිකිරි.එ&

    ඔන්න තවත් හොට් නිව්ස් එකක් අරන් මම ආවා. Nuke9 විදියට තිබුනු අපේ ෆේස්බුක් පේජ් එක Tikiri.LK නමින් රීබ්‍රෑන්ඩින් උනා. මම ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ කිව්වා වගේ අලුත් ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක, මගේ අලුත් ඉදිරි දෑක්ම සමගම අසමසම වඩා ගුණාත්මක සේවාවක් දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඔන්න කොල්ලනේ ෂියෝමි ඕනෑම දෙයක් අපෙන් ලබා ගන්න පුලුවන් අවුරුදු 1ක අසම සම වගකීමක් සහිතව.(තාම හෑබෑයි ෆෝන් නම් ගෙන්නුවෙ නෑ.ඔව් ඔව් කිව්වා තමයි යකූ...ඉවසපල්ලා...උබලාට ෆෝනුත් ඉදිරියෙදි අපෙන් ගන්න පුලුවන්)

    ඒවගේම තමයි මගෙන් ෂියෝමි බඩු ගත්තු හුග දෙනෙක් ඉන්නවා. ඒ හෑමෝටම ස්තූතියි මම ගෑන තියපු විස්වාසෙට.

    හෑමදාමත් වගේ එලකිරියන්ස් ලට විශේෂ වට්ටම්. බඩු (ෂියෝමි බඩු බන්...) ගෑන විස්තර ඕනි උන්, හෝල් සේල් ගන්න කෑමති උන් ඉන්නවා නම් මාව කන්ටෑක් කරපල්ලා. දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්.

    කලින් ත්‍රෙඩ් එක

    ටිකිරි.එල්කේ වෙත
     
    Last edited:
    • Like
    Reactions: danukapeiris

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ෂියෝමි කිවුවේ ජපන් බඩ්ඩක්ද ? :P:P

    මේ ඒක නෙවේ ෂීයෝමි ලගෙ SmartWatch එහෙම තියෙනවද නේද. Samsung සපෝර්ට් කරයිද ?:rolleyes:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පවර් බැන්ක් ටිකක් ගෙන්නපන් මම එකක් ගන්නව ඔරිගිනල් නම්
    දැනට උවමනවක් නැ එත් උබට උදව්වක් විදිට ගන්නව එකක්

    මචන් මම ඔක්කෝම ගෙන්නන්නෙ ඔරිජිනල් ඒවා විතරයි මචන්.උඹට පී.එම් එකක් දෑම්මා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ෂියෝමි කිවුවේ ජපන් බඩ්ඩක්ද ? :P:P

    මේ ඒක නෙවේ ෂීයෝමි ලගෙ SmartWatch එහෙම තියෙනවද නේද. Samsung සපෝර්ට් කරයිද ?:rolleyes:

    Chinese startup ekak machan Xiaomi kiyanne. smart watch eke idan phone, drones, camera, hema deema thiyenawa.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    machan car gadgets tikak gennapalla
    4K camera thiyenawa. eka machan dash cam ekak widiyatath use karanna puluwan. neth nam video walatath use karanna puluwan. dakapu supiri kemara ekak. patta picture quality eka. Youtube search paarak daala balapan. Xiaomi 4K camera kiyala