Black Label for Sale

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවුද බන් ලිකර් ශොප්වලින් ඉම්පෝටර්ඩ් ලිකර් ගන්නෙ? ඕනෙ තරම් බැලැක් මාර්කට් තියෙද්දි

    Liquor shop එකෙත් ඔය ගාන නම් black market 11,000කට කවුද බෝතලේ ගන්නේ.. අන්න ඒකයි පොයින්ට් එක. :rolleyes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    යකෝ black මාර්කට් එකෙත් උපරිම 7000ක් වෙයි
    මම 1L බෝතල් 4ක් ගත්ත 6500 ගානේ ගියසතියේ
    11000කට ප්ලැටිනම් ලේබල් එකක් ගන්න පුලුවන්වෙයි
    ගෝල්ඩ් එකත් 8000ත් 9000ත් අතර යන්නේ
    :yes::yes:
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    සිරාවට බන් 11000 දීල බැලක් ගන්න හරක් ඉන්නවද බන්

    මචන් ඔය ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බෝතලයක් .. ඒකයි ලීටරයෙ එන්නෙ.. ගෝල්ඩ් ලේබල් ලීටරයකුත් බ්ලැක් මාර්කට් වෙන්නෙ 8500/= වගෙ උපරිම.. එතකොට ඩබල් බ්ලැක් එක ගන්න පුලුවන් 7000-8000 වගෙ... බ්ලැක් එක 6000-7000 වගේ උපරිම ...

    :yes::yes::yes::yes::yes::yes: