Why some self thought and so called VIP people drive with parking lights on

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    උබලත් මේක දැකල ඇති VIP කියල හිතන් ඉන්න උන් පාරෙ යන්නේ පාකින් ලයිට්ස් දාගෙන තව පොලිස්/ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන.

    ඔය දෙකම දාගෙන යන ත්‍රී වීලුත් තියෙනවා අනන්ත. :D
    DRL නම් ෆැක්ට්‍රි එකෙන් එන්නේ ඕෆ් කරන්න බැරි වෙන්න නේ. ලක්ෂ 30 ට විතර තියෙන Geely Emgrand එකෙත් DRL තියෙනවා. ඒක නම් කමක් නෑ අනික ඒවා දාගෙන ගියා කියල අනිත් මෝටරිස්ට්ස් ලට කරදරයක් නෑනේ.

    අර නිල් රතු ස්ට්‍රෝබ් ලයිට් දාගෙන යන උන්ට මම නම් ට්‍රැෆික් පොලිසිය ඉන්න ස්කොඩ් එකක් නැත්තං ස්ලෝ කරන්නේ වත් නෑ මගේ පාඩුවේ යනව කැමති විදිහකට පල කියල :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මූ කියන්නේ මේවා ගැන.

    806419-500x319.jpg
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔය දෙකම දාගෙන යන ත්‍රී වීලුත් තියෙනවා අනන්ත. :D
    DRL නම් ෆැක්ට්‍රි එකෙන් එන්නේ ඕෆ් කරන්න බැරි වෙන්න නේ. ලක්ෂ 30 ට විතර තියෙන Geely Emgrand එකෙත් DRL තියෙනවා. ඒක නම් කමක් නෑ අනික ඒවා දාගෙන ගියා කියල අනිත් මෝටරිස්ට්ස් ලට කරදරයක් නෑනේ.

    අර නිල් රතු ස්ට්‍රෝබ් ලයිට් දාගෙන යන උන්ට මම නම් ට්‍රැෆික් පොලිසිය ඉන්න ස්කොඩ් එකක් නැත්තං ස්ලෝ කරන්නේ වත් නෑ මගේ පාඩුවේ යනව කැමති විදිහකට පල කියල :rofl:

    Off karanna puluwan :yes: settings walin hadanna puluwan.
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔය දෙකම දාගෙන යන ත්‍රී වීලුත් තියෙනවා අනන්ත. :D
    DRL නම් ෆැක්ට්‍රි එකෙන් එන්නේ ඕෆ් කරන්න බැරි වෙන්න නේ. ලක්ෂ 30 ට විතර තියෙන Geely Emgrand එකෙත් DRL තියෙනවා. ඒක නම් කමක් නෑ අනික ඒවා දාගෙන ගියා කියල අනිත් මෝටරිස්ට්ස් ලට කරදරයක් නෑනේ.

    අර නිල් රතු ස්ට්‍රෝබ් ලයිට් දාගෙන යන උන්ට මම නම් ට්‍රැෆික් පොලිසිය ඉන්න ස්කොඩ් එකක් නැත්තං ස්ලෝ කරන්නේ වත් නෑ මගේ පාඩුවේ යනව කැමති විදිහකට පල කියල :rofl:

    මේකෙ ඉන්න උන්ට සිංහල තෙරියද බන්? නැත්නම් මොන්ගල්ද? ඇයි වලාමේ කී සැරයක් කියන්නද? DRL මම දන්නව බන් ඒව නෝමල්

    මම කතා කරන්නේ හත්වලාමේ පාකින් ලයිට් ගැන, කහ පාටට බ්ලින්ක් කර කර යන්නේ බන් සමහර උන් අන්න එකට.

    මේ හු@#$තල මගුලේ ඩේටයිම් රනින් ලයිට්ස් ගැන කියනව. :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    parking lights kiyanne DRL eka thamai ;)

    එහෙමමත් නෑ බන්, පාකින් ලයිට් වෙනම DRL වෙනම තියෙන වාහන තියෙනව :yes:
    අනික DRL දාල තිබ්බා කියල පිටිපස්සේ ලයිට් පත්තු වෙන්නේ නෑනේ. ඉතිං පාක් කරනකොට පිටිපස්සේ මොනම ලයිට් එකක් වත් නැත්නම් වැඩක් නෑනෙ :yes:

    jJv3jnt.png
     
    Dec 30, 2013
    1,235
    166
    0
    :yes::lol::lol:

    menna meke DRL eka, oka thamai issara wahana wala parking lights kiyanne. Nathuwa DRL eka wenamai parking lights wenamai enne ne :lol:

    Mercedes-Benz-GLA-45-AMG-LED-DRL-Launch.jpg

    onna thawa ekak
    468x318_ledlights.jpg

    :rofl:
    hari photo ekakin pennanpanko balanna :rofl::rofl:

    ගොනෝ කහපාටට බ්ලින්ක් කර කර යන්නේ ඩේටයිම් රනින් ලයිට්ස්ද? ආහ්? තොට මොන්ගල්ද නැත්නම් හැටිද? :lol::lol::lol:

    තෝ හිතුවද සොන්නය මම DRL ගැන දන්නෑ කියල? :rofl::rofl::rofl:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    එහෙමමත් නෑ බන්, පාකින් ලයිට් වෙනම DRL වෙනම තියෙන වාහන තියෙනව :yes:
    අනික DRL දාල තිබ්බා කියල පිටිපස්සේ ලයිට් පත්තු වෙන්නේ නෑනේ. ඉතිං පාක් කරනකොට පිටිපස්සේ මොනම ලයිට් එකක් වත් නැත්නම් වැඩක් නෑනෙ :yes:

    jJv3jnt.png

    Machan mehema thiyeddi nikan pitin dapu DRL ekak wage fog lights walata.
    factory fitted enne mehemada meke? :eek:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    mu me kiyanne Hazard light gena lol

    අන්න උබට තේරුනා මචං. මේ ලයිට්ස් සාමාන්‍යයෙන් යූස් කරන්නේ රාත්‍රී කාලයේ පාක් කරල තියෙන කොට හරි වාහනේට මොකක් හරි ආබාදයක් වෙලා පාරක වගේ නතර කරල තියෙන කොට. මේව දාගෙන ෂෝ එකට පාරවල් වල ගොබ්බොයො වගේ රඟන එක ගැන මම කිව්වේ බන්.​
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ගොනෝ කහපාටට බ්ලින්ක් කර කර යන්නේ ඩේටයිම් රනින් ලයිට්ස්ද? ආහ්? තොට මොන්ගල්ද නැත්නම් හැටිද? :lol::lol::lol:

    තෝ හිතුවද සොන්නය මම DRL ගැන දන්නෑ කියල? :rofl::rofl::rofl:

    ha dan ehemawath kiyamu ne? :rofl:

    Kaha pata blink kara kara yanna puluwan "Parking lights" koheda thiyenne? :rofl:

    blink kara kara yanna nam ewa signal lights wenna athi :rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අන්න උබට තේරුනා මචං. මේ ලයිට්ස් සාමාන්‍යයෙන් යූස් කරන්නේ රාත්‍රී කාලයේ පාක් කරල තියෙන කොට හරි වාහනේට මොකක් හරි ආබාදයක් වෙලා පාරක වගේ නතර කරල තියෙන කොට. මේව දාගෙන ෂෝ එකට පාරවල් වල ගොබ්බොයො වගේ රඟන එක ගැන මම කිව්වේ බන්.​

    මම හිතන්නේ මේක නීතියෙනුත් තහනම් වාහනයක් ඇදගෙන යන වෙලාවක හැර.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Machan mehema thiyeddi nikan pitin dapu DRL ekak wage fog lights walata.
    factory fitted enne mehemada meke? :eek:

    යප් ෆැක්ට්‍රියෙන් ඔහොම තමයි, මේක 2007 ඩිසයින් එකක් නේ බන්. ඒ කාලේ DRL තිබ්බේ නෑනේ. ඉතිං ෆේස් ලිෆ්ට් එකට ඔහොම තමයි DRL දාල තියෙන්නේ.

    @Hambanthota_Malli : කහ පාටට බ්ලින්ක් කරන්නේ පාකින් ලයිට් නෙමේ බන් Hazard Lights :yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ha dan ehemawath kiyamu ne? :rofl:

    Kaha pata blink kara kara yanna puluwan "Parking lights" koheda thiyenne? :rofl:

    blink kara kara yanna nam ewa signal lights wenna athi :rofl:

    මම නම් ඔන් කරනව මම සාමානයෙන් පාක් නොකරන තැනක පාක් කරනව නම්. රාත්‍රියේදී විශේෂයෙන්ම.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    යප් ෆැක්ට්‍රියෙන් ඔහොම තමයි, මේක 2007 ඩිසයින් එකක් නේ බන්. ඒ කාලේ DRL තිබ්බේ නෑනේ. ඉතිං ෆේස් ලිෆ්ට් එකට ඔහොම තමයි DRL දාල තියෙන්නේ.

    @Hambanthota_Malli : කහ පාටට බ්ලින්ක් කරන්නේ පාකින් ලයිට් නෙමේ බන් Hazard Lights :yes:

    හරි බන් මම නම් යූසුවලි පාර්ක් කරන්නැති තැන්වල පාක් කරොත් දාලමයි තියෙන්නේ.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යප් ෆැක්ට්‍රියෙන් ඔහොම තමයි, මේක 2007 ඩිසයින් එකක් නේ බන්. ඒ කාලේ DRL තිබ්බේ නෑනේ. ඉතිං ෆේස් ලිෆ්ට් එකට ඔහොම තමයි DRL දාල තියෙන්නේ.

    ela ela
    11.gif

    dan aluth vehicles wala okkoma headlight ekatamane design karala enne :)

    Unsubscribed to this retarded Thread.

    :rofl:
    11.gif
     
    Dec 30, 2013
    1,235
    166
    0
    නීතිය දන්න එකෙක් කියපල්ල මේව දාගෙන යන එක නීතියෙන් තහනම්ද නැද්ද කියල? :angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    නීතිය දන්න එකෙක් කියපල්ල මේව දාගෙන යන එක නීතියෙන් තහනම්ද නැද්ද කියල? :angry::angry::angry:

    Hazard Lights නම් නිකං යද්දී දාගෙන යන්න බෑ, ඒකත් හරියට දකුණට සිග්නල් දාල වමට හරවන්න බෑ වගේ තමයි. Enforce නොකරපු නීතියක්.

    ස්ට්‍රෝබ් ලයිට් නම් පොලිසියෙන් දැක්කොත් අල්ලනවා විශේෂයෙන් කොළඹ අවට
     
    Dec 30, 2013
    1,235
    166
    0

    Hazard Lights නම් නිකං යද්දී දාගෙන යන්න බෑ, ඒකත් හරියට දකුණට සිග්නල් දාල වමට හරවන්න බෑ වගේ තමයි. Enforce නොකරපු නීතියක්.

    ස්ට්‍රෝබ් ලයිට් නම් පොලිසියෙන් දැක්කොත් අල්ලනවා විශේෂයෙන් කොළඹ අවට

    ඒකනේ බන්. ඒත් ඔය දාගෙන යන්නේ උජාරුවට :D

    ඔය ස්ට්‍රෝබ් ලය්ට්ස් ගලවනව කියන්න බෑ බන් මම ඕන තරම් දැල තියෙනව. සමහර විට bm, benz වලට අවුලක් නැතුව ඇති. ලංකාවනේ :rofl::rofl::rofl:

    මම ඕන තරම් දැකල තියෙනව හද්ද පරන BMW 320D වල දාගෙන යනව. :rofl: