උබලත් මේක දැකල ඇති VIP කියල හිතන් ඉන්න උන් පාරෙ යන්නේ පාකින් ලයිට්ස් දාගෙන තව පොලිස්/ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන.
ඔය දෙකම දාගෙන යන ත්රී වීලුත් තියෙනවා අනන්ත.

DRL නම් ෆැක්ට්රි එකෙන් එන්නේ ඕෆ් කරන්න බැරි වෙන්න නේ. ලක්ෂ 30 ට විතර තියෙන Geely Emgrand එකෙත් DRL තියෙනවා. ඒක නම් කමක් නෑ අනික ඒවා දාගෙන ගියා කියල අනිත් මෝටරිස්ට්ස් ලට කරදරයක් නෑනේ.
අර නිල් රතු ස්ට්රෝබ් ලයිට් දාගෙන යන උන්ට මම නම් ට්රැෆික් පොලිසිය ඉන්න ස්කොඩ් එකක් නැත්තං ස්ලෝ කරන්නේ වත් නෑ මගේ පාඩුවේ යනව කැමති විදිහකට පල කියල

settings walin hadanna puluwan.



