man mata wada pallehata inna unta loku line dagena inne kiyaddima man dena gatta mun ponna charitayak tama kyla, balahanko car hura hura bike walata kawakatu walin ana ana pre scl eke wage![]()
සාමාන්යෙන් තමන් ජොබ් එකෙන් ඉහලට යද්දී ඒ එක්කම දැනුමයි අනික් දේවලුයි වැඩි කරගන්න ඕනේ වැඩිවෙන්න ඕනේ
තමන් ගාව ට්‍රේනි එකා බුරුවා කියල මුත් උගේ ලෙවල් එකටම වැටිලානේ
එක්කෝ මෑන්ගේ මූනට හම්බෙලා ප්‍රශ්නේ මොකක්ද කියල හොදින් හෝ නරකින් විසඳගන්න ඕනේ
නැත්තන් උ ඒවගේ වැඩක් කරන වෙලාවක අල්ලාගෙන එහෙම්ම අයින් කරලා දාන්න ඕනේ
සාමාන්යෙන් ඔෆිස් වල කෙලින් කතා කරලා කෙලින් වැඩකරන පුද්ගලයෝ එක්ක චීත්ත මිනිස්සු පැටලෙන්න එන්නෙම ගොඩාක් අඩුවෙන්
වෙන්නෙත් නැති තරම්
තමන්ගේ රෙස්පෙක්ට් එක තියාගෙන අනික් මිනිස්සු එක්ක වැඩකරන එක එක්කක්
අනික් එවුන්ට ලොකු ලයින් එක දෙන එක තව එකක්
මුලින් කිව්වා මිනිස්සු එක්ක කවුරුත් ගේමට එන්නේ නෑ
අවංක මිනිහෙක් කියල රෙපුටෙෂන් එකක් තියෙන හින්දා
අනික එහෙම එකක් වුනත් ඕක නිකමට හරි ඔෆිස් එකේ කිව්වනම් කරපු එකා ඇවිල්ල සමාව ගන්න වෙන සීන් එකක් වෙනවමයි



