Thread Title එක දැක්කම මු මොන හරුපයක් කියනවද කියල හිතනවා ඇති IT field එකට අලුත් අයට , CTO එහෙම නැත්නම් chief technology officer (wiki: CTO ) නමේ ඉදන් තියෙනවා ආයතනයක මොනවගේ වගකීමක් පැවරිලා තියෙන්න කෙනෙක්ද කියල. කොහොම උනත් CTO කියන position එක ලංකාවේ ටිකක් අඩුයි. (හිගන පඩියට වැඩ ගන්න ආශික් ලන්තේ මොන CTO ලද ඉතින්) 
මෙහෙමයි කථාව මේක වෙන්නේ වෙන රටක, Junior Developer කෙනෙක් එනවා මුල්ම දවසේ වැඩට ඌට ලැබෙනවා instruction manual එකක් password අනන් මනං ඔක්කොමත් එක්ක වැඩේ කියන්නේ පැය දෙකකින් මු production database එකම වනසනවා, පහල විතරේ කියනවා ඌ මෙහෙම,
(https://np.reddit.com/r/cscareerque...ccidentally_destroyed_production_database_on/)
මේක බැලුවම මුලින්ම මට හිතුන දේ එහෙම ගෙදර පල කියන්න පුලුවන්ද, කෝ යකෝ backups, කෝ යකෝ disaster recovery ප්ලෑන් එකක් කෝ යකෝ DLP ප්ලෑන් එකක්. කොටින්ම CTO කෙනෙක්ට මේ වගේ ලොකු talk issue කරන්න පුලුවන්ද එහෙනම් HR එකක් අල කන්නද, මුට legal action එකක් ගන්න පුලුවන්ද අන්තිමටම හිතුන දේ තමයි production database එකක් පැය දෙකක් වැඩ කරපු junior developer කෙනෙක්ට විනාස කරන්න පුළුවන් නම් මොන මගුලකටද CTO කෙනෙක් ඉන්නේ. කොහොම හරි මේ සීන් එක ටිකක් viral උනා අපි කව්රුත් දන්න Eli the Computer Guy මේකට ප්‍රතිචාර දක්වලා තිබුනේ මෙහෙම, මම හිතන්නේ field එකේ ඉන්න හැම කෙනාම වගේ මේක බලල තිබුන නම් හොදයි (Strong language 16+)
අන්තිමට මට හිතුන දේ ලංකාවෙත් මේ තත්වය මෙහෙමම තමයි නේ කියල මගේ field එක Network ,System පැත්ත ලංකාවේ තියන ප්‍රදාන පෙලේ IT, hospitality, healthcare සමාගම් කීපයක් එක්ක project කරලා තියෙනවා ඒ IT team ඒ IT managers ල එක්ක කථා කරලා තියෙනවා, අනිතිමට මට හිතුන දේ තමයි කොහොමද මේ අය මේ පුටු වලට ආවේ කියන එක ලගකදී meet උන IT manager කෙනෙක් එක්ක කතාවට සෙට් උනා පොර කියවන්නේ novell linux, Sun java ගැන මට වඩා පරණයි පොර කථා කරන technology, IT team එක ඊට හපන්. තව එකෙක් meet උනා පොර network ඇඩ්මින් කොලොබ මැද තියෙන එක්තරා තරු පන්තියේ resident එකක ඌ tracert කියන බාලාංශ පන්තියේ command එක වත් දන්නේ නෑ. අන්තිමට මට හිතුනේ අනේ අපොයි ලංකාවේ technology වල උඩ හරියේ පුටු වලට ගිය කලක් කියලා.
මේක මම පොර සංදේශය වත් මම the man ජාතකය වත් නෙවි මට කාලෙක ඉදන් හිතුන දෙයක්, මම ලගකදිත් දැක්ක down south මල්ලි කෙනෙක් කාටද junior කෙනෙක්ට පොර talk issue කරලා දෙන්නම වැලි නානවා එලකිරියේම දාගෙන. මෙහෙමයි software development, Engineering field එකේ තත්වය මීට වෙනස් ඇති මම ඉතින් දන්නේ නෑ...... සංවාදයට විවෘතයි

cto junior unta wada assign karanne na 

company eken company ekata requirements wenas wenwane. samahara un graphic illaddi thawa ekek networking illanawa.