Gift එකක් හම්බ උනා.

Positive1

Well-known member
  • Mar 24, 2026
    160
    263
    63
    මාත් එක්ක ටුවර් එකක් ගිය ගෙස්ට් (foreigner) කෙනෙක් දුන්නෙ. මේක පට්ට සුවදයි, මම පොරගෙන් අහුව මොකකද use කරන perfume එක කියල, පොර ටුවර් එක ඉවර වෙලා යනකොට මට ඒක දීල ගියා. :D
    මෙකෙ මේක කීයක් වගේ වෙනවද? Louis Vuitton Ombre Nomade.

    780301352_122110026459422077_3469867984957157938_n.jpg
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    160
    263
    63

    LOUIS VUITTON OMBRE NOMADE​

    රු193,500.00

    Kadimai kadimai
    Suppa bro.
    Meke oka more than 130K LKR.
    ඒ තරම් ගානක් වෙනවද? :shocked: මම දවස් 4 වගෙ කලින් ඇහුවෙත්. මම හිතුවෙවත් නෑ පොරට ඕක මතක තිබුන කියල. පට්ට ඩයල් එකක්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    ඒ තරම් ගානක් වෙනවද? :shocked: මම දවස් 4 වගෙ කලින් ඇහුවෙත්. මම හිතුවෙවත් නෑ පොරට ඕක මතක තිබුන කියල. පට්ට ඩයල් එකක්.
    You may can sell it to a decant shop for a significant amount of money.