How do you Listen to Music?

How Do you Listen to Music?

  • Hi Fi stereo system

    Votes: 5 8.2%
  • PC / Laptop with speakers

    Votes: 16 26.2%
  • Smartphone

    Votes: 27 44.3%
  • other

    Votes: 13 21.3%

  • Total voters
    61

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    මට අර සුකුරුත්තන් දෙක කනේ ගහන් ඉන්න බෑ වැඩි වෙලා කන මොකක්ද මොකක්ද වෙනවා , ඒ නිසා ස්පීකර් පිහිට තමයි !
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Headphone එකෙන් තමා වැඩියක් අහන්නෙ.. ස්පීකර් වලට වඩා කොලිටියි.. Philips SHP9500 එකක් තියෙන්නෙ.. මේ දෙවනි එක.. eBay එකෙන් ගත්තෙ.. කලින් මට තෑග්ගකට හම්බෙච්ච එකක් තිබ්බා.. ඒකෙ එක පැත්තක් කෙලවුනා.. පස්සෙ එකක් ගෙන්නුවා සවුන්ඩ් කොලිටිය නිසාම.. දැන් අවුරුදු තුනකටත් වැඩියි.. පට්ට..:love:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,001
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Headphone එකෙන් තමා වැඩියක් අහන්නෙ.. ස්පීකර් වලට වඩා කොලිටියි.. Philips SHP9500 එකක් තියෙන්නෙ.. මේ දෙවනි එක.. eBay එකෙන් ගත්තෙ.. කලින් මට තෑග්ගකට හම්බෙච්ච එකක් තිබ්බා.. ඒකෙ එක පැත්තක් කෙලවුනා.. පස්සෙ එකක් ගෙන්නුවා සවුන්ඩ් කොලිටිය නිසාම.. දැන් අවුරුදු තුනකටත් වැඩියි.. පට්ට..:love:

    kawda ahuwwe ponnayo?