Go to a freaking English class or simply, use Sinhala.![]()
look who's talking


Go to a freaking English class or simply, use Sinhala.![]()


ලෝකේ ජිවත් වෙන්න හොදම දේශගුණය, සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය, සොභා සෞන්දර්ය, නිදහස (බ්ලා බ්ලා බ්ලා) තිබුනේ ලංකාවේ. මම තිබුනේ කියල කිව්වේ දැන් එක්කෝ මේ බොහොමයක් දේවල් නැහැ එහෙම නැත්නම් බොහොම ශීග්‍රයෙන් අපෙන් ඈත්වෙනව.
මේ රට අපි ඉපදුන රට, හැදුන වැදුන රට. මේ රටට අපි පන උනත් දෙනව. නමුත් එහෙම කියපු ගොඩක් දෙනෙක්ට දැන් ඒ දේවල් ගැන දෙපාරක් හිතන්න වෙලා.
උදේට ට්‍රැෆික් එකේ එකතැන ඉන්නකොට, ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙනකොට, රාජකාරි කරන තැන්වල ලොක්කන්ට මුට්ටි අල්ලලා උඩට යන කබ්බෝ දැක්කම, ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ ඇඳක් යට ඉන්න උනාම, බස් එකේ බැංකුවේ විනාඩියක් පෝලිමේ ඉන්න බැරි මිනිස්සු, හදවත්වල තෙත් ගතියක් නැති මිනිස්සු, සුදුසුකමට රැකියාවක් නැති දේශපාලන බලය නැතුව කිසිම ආණ්ඩුවේ රැකියාවක් කරන්න බැරි, පොලිසියට පැමිණිල්ලක් දාන්න පගාව දෙන්න වෙන, උසාවියේ අවනීතිය රජයනකොට (මම නඩු කියල තියෙනව), දරුවෙකුට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න විදියක් නැති, පරම්පරා ගානක් ණය කරවපු දේශපාලකයෝ, etc..........
ගැන හිතනකොට, මේ රටින් ගිහින් ලංකාව පැත්තට හැරිලා රෙන්නවත් හිතෙන්නැහැ ආයුබෝවන්. එච්චරට අප්‍රසන්නයි.
දැන් තියෙන තත්වේ හැටියට මේක ආයේ ආපස්සට හරවන්නත් බැරි හැඩක් තියෙන්නේ. මේ රටේ මිනිස්සු වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්න අවුරුදු 50 60 දරුවෙක් මල්ලෙක් හදල, කාල බිල යුතුකන් ටික ඉටුකරලා මැරිලා යන්නයි ඕනේ. නමුත් එකටවත් ඉස්සරහට මේ රටේ ඉඩක් නැතිවෙන හැඩ තියෙන නිසා පුළුවන් ඒකාල ඔක්කොම මේකෙන් තොලොන්චිවෙලා යන්න හදනවා.
P.S - මේ රට හදනවනම් හදන්න තිබ්බ අන්තිම අවස්තාව තමයි මහින්ද යුද්දේ දිනපු වෙලාව. හැබැයි දැන් ඒ line එක පැනල ගොඩක් කල්. දැන් මේ රට මෙහෙය වන්නේ කොම්පැනි කාරයෝ ටිකක්.

thread eka dapu wage untka thonchi unoth nam me rate sunarai. oya wage halparuwo nisa tamai me rata epa karapu thaweta wetila tienen. mun tika rata petwwanam hari.![]()
can we ship a car from australia to sri lanka. ? i have an idea to buy a Tesla. My brother live in ausi i can ask him to make a pre order from Tesla web site. or is there any other way to order Tesla from sri lanka ?

Go to a freaking English class
Depends on the country though. English is not much used in the EU countries, Japan, China, etc.You do have a point - if you can manage the language with ease life would be that much easier in a foreign country
You do have a point - if you can manage the language with ease life would be that much easier in a foreign country


Depends on the country though. English is not much used in the EU countries, Japan, China, etc.
They don't give a shit about it.

byeeeesri lanka is really becoming bad to worse now.. im going to Singapore... tata![]()
aniwa mehen yana aka tamai hoda... dan itin mage rep kapan kapiya....

but I really like to travel very muchyako he is my brother not me.but I really like to travel very much

ලංකාව කියන්නේ මාර වටින පට්ට රටක්. ඒත් ඒකෙ ඉන්න බහුතරයක් හාල්පාරුවන්ගෙ ඇටිටියුඩ් පට්ට අප්සට්. එවුං හින්දා මේ සුන්දර රට විනාස වෙලා යනවා. පොලිටික්කන්ගෙම අවුලක් නෙවෙයි තියෙන්නේ. මොකද උන්ව එතන්ට යවන්නේ රටේ ඉන්න ගෝතයොම එකතුවෙලානේ.
පරිසරේට කිසි ආදරයක් නෑ.
වෙන මනුස්සයෙක් ගැන හිතන්නේ නෑ තමන් ගැන විතරයි හිතන්නේ.
පුලුවන් තරම් ෂෝට් කට් වලින් සිස්ටම් බයිපාස් කරගන තමන්ගේ වැඩේ කරගන්න හදන්නේ.
දැන්නෙ බැංකුවක හරි ටිකක් පෝලිමේ ඉන්න පුරුදු වෙලා තියෙන්නේ.
කරන රස්සාව හරියට අවංකව කරන්නේ නෑ.
සේවය ගන්න එන්න උන්ට හරියට සලකන්න දන්නේ නෑ.
කෙල්ලෙකුට පාරෙ බැහැල තනියම යන්න බෑ කුණු කතා කියනවා.
ළඟට ගෙනත් කටට දානකල් ඔහෙ බලාගන ඉන්නවා.
දියුණු වෙන්න කිසිම උවමනාවක් නෑ.
හැම එකම නිකං දෙනකල් බලං ඉන්නේ.
ඒ නිසා කණගාටුවෙන් උනත් වෙන රටකට යන්න තමයි ට්‍රයි කරන්නේ.
Yam, adupadukam thiyenava-------Nikamun vadiyen innava. Hariyata vadak nokara padi ganna aya innava. Un nikamuntath vada anthai. Navatha Manusya athmayak balaporothhu venna epa. Thaman vadak karanna danne naha. Habai anika karana vada vivechanaya kara kara innava. Ketiyen kiyanavanam, Lankave nikamunta law adui, vada karana ekata law vadi. EHEMA UNA KIYALA NIVATAYEK VAGE LANKAVA DALA PANALA YANNE NAHA. DENAVA HAMA EKATAMA CHALLENGE EKAK.