will you migrate to another country ?

will you migrate to another country ?

  • yes

    Votes: 222 81.6%
  • no

    Votes: 50 18.4%

  • Total voters
    272

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
ලෝකේ ජිවත් වෙන්න හොදම දේශගුණය, සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය, සොභා සෞන්දර්ය, නිදහස (බ්ලා බ්ලා බ්ලා) තිබුනේ ලංකාවේ. මම තිබුනේ කියල කිව්වේ දැන් එක්කෝ මේ බොහොමයක් දේවල් නැහැ එහෙම නැත්නම් බොහොම ශීග්‍රයෙන් අපෙන් ඈත්වෙනව.
මේ රට අපි ඉපදුන රට, හැදුන වැදුන රට. මේ රටට අපි පන උනත් දෙනව. නමුත් එහෙම කියපු ගොඩක් දෙනෙක්ට දැන් ඒ දේවල් ගැන දෙපාරක් හිතන්න වෙලා.
උදේට ට්‍රැෆික් එකේ එකතැන ඉන්නකොට, ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙනකොට, රාජකාරි කරන තැන්වල ලොක්කන්ට මුට්ටි අල්ලලා උඩට යන කබ්බෝ දැක්කම, ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ ඇඳක් යට ඉන්න උනාම, බස් එකේ බැංකුවේ විනාඩියක් පෝලිමේ ඉන්න බැරි මිනිස්සු, හදවත්වල තෙත් ගතියක් නැති මිනිස්සු, සුදුසුකමට රැකියාවක් නැති දේශපාලන බලය නැතුව කිසිම ආණ්ඩුවේ රැකියාවක් කරන්න බැරි, පොලිසියට පැමිණිල්ලක් දාන්න පගාව දෙන්න වෙන, උසාවියේ අවනීතිය රජයනකොට (මම නඩු කියල තියෙනව), දරුවෙකුට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න විදියක් නැති, පරම්පරා ගානක් ණය කරවපු දේශපාලකයෝ, etc..........

ගැන හිතනකොට, මේ රටින් ගිහින් ලංකාව පැත්තට හැරිලා රෙන්නවත් හිතෙන්නැහැ ආයුබෝවන්. එච්චරට අප්‍රසන්නයි.

දැන් තියෙන තත්වේ හැටියට මේක ආයේ ආපස්සට හරවන්නත් බැරි හැඩක් තියෙන්නේ. මේ රටේ මිනිස්සු වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්න අවුරුදු 50 60 දරුවෙක් මල්ලෙක් හදල, කාල බිල යුතුකන් ටික ඉටුකරලා මැරිලා යන්නයි ඕනේ. නමුත් එකටවත් ඉස්සරහට මේ රටේ ඉඩක් නැතිවෙන හැඩ තියෙන නිසා පුළුවන් ඒකාල ඔක්කොම මේකෙන් තොලොන්චිවෙලා යන්න හදනවා.

P.S - මේ රට හදනවනම් හදන්න තිබ්බ අන්තිම අවස්තාව තමයි මහින්ද යුද්දේ දිනපු වෙලාව. හැබැයි දැන් ඒ line එක පැනල ගොඩක් කල්. දැන් මේ රට මෙහෙය වන්නේ කොම්පැනි කාරයෝ ටිකක්.
 
  • Like
Reactions: thilina91

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104

    this is the bitter truth :)
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    thread eka dapu wage untka thonchi unoth nam me rate sunarai. oya wage halparuwo nisa tamai me rata epa karapu thaweta wetila tienen. mun tika rata petwwanam hari. :D

    can we ship a car from australia to sri lanka. ? i have an idea to buy a Tesla. My brother live in ausi i can ask him to make a pre order from Tesla web site. or is there any other way to order Tesla from sri lanka ?

    http://elakiri.com/forum/showthread.php?t=1771394

    jaathiyaalaya redda pallen berenawa :lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    You do have a point - if you can manage the language with ease life would be that much easier in a foreign country

    nobody expect perfect language if it is not your mothertough. language is something to communicate. Do you know the meaning of fluent. Do you think grammar is most important to talk fluent in English. so that what you think
    just read the definition of that. and also I'm confident in talking in English rather typing since I accept I don't concern grammar or spelling. some people can't talk but they can write and read well.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කැමතිවුනත් නත්තත් බොහොම ඉක්මනට සිංහලුන්ට නම් මේක දාල යන්න වෙනවා නැත්නම් එක්කෝ බෙල්ල කපාගන්න වෙයි එහෙම නැත්නම් කොන කපාගන්න වෙයි .:dull:
    යන්න රටක් ඇත්තම නැත්නම් මුහුදටවත් පනීනන බලන් හිටපල්ලා සිංහලු:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    Depends on the country though. English is not much used in the EU countries, Japan, China, etc.
    They don't give a shit about it.

    Even in those countries you'll be better off than a person who is unable to use the language properly :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yam, adupadukam thiyenava-------Nikamun vadiyen innava. Hariyata vadak nokara padi ganna aya innava. Un nikamuntath vada anthai. Navatha Manusya athmayak balaporothhu venna epa. Thaman vadak karanna danne naha. Habai anika karana vada vivechanaya kara kara innava. Ketiyen kiyanavanam, Lankave nikamunta law adui, vada karana ekata law vadi. EHEMA UNA KIYALA NIVATAYEK VAGE LANKAVA DALA PANALA YANNE NAHA. DENAVA HAMA EKATAMA CHALLENGE EKAK.
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ලංකාව කියන්නේ මාර වටින පට්ට රටක්. ඒත් ඒකෙ ඉන්න බහුතරයක් හාල්පාරුවන්ගෙ ඇටිටියුඩ් පට්ට අප්සට්. එවුං හින්දා මේ සුන්දර රට විනාස වෙලා යනවා. පොලිටික්කන්ගෙම අවුලක් නෙවෙයි තියෙන්නේ. මොකද උන්ව එතන්ට යවන්නේ රටේ ඉන්න ගෝතයොම එකතුවෙලානේ.
    පරිසරේට කිසි ආදරයක් නෑ.
    වෙන මනුස්සයෙක් ගැන හිතන්නේ නෑ තමන් ගැන විතරයි හිතන්නේ.
    පුලුවන් තරම් ෂෝට් කට් වලින් සිස්ටම් බයිපාස් කරගන තමන්ගේ වැඩේ කරගන්න හදන්නේ.
    දැන්නෙ බැංකුවක හරි ටිකක් පෝලිමේ ඉන්න පුරුදු වෙලා තියෙන්නේ.
    කරන රස්සාව හරියට අවංකව කරන්නේ නෑ.
    සේවය ගන්න එන්න උන්ට හරියට සලකන්න දන්නේ නෑ.
    කෙල්ලෙකුට පාරෙ බැහැල තනියම යන්න බෑ කුණු කතා කියනවා.
    ළඟට ගෙනත් කටට දානකල් ඔහෙ බලාගන ඉන්නවා.
    දියුණු වෙන්න කිසිම උවමනාවක් නෑ.
    හැම එකම නිකං දෙනකල් බලං ඉන්නේ.
    ඒ නිසා කණගාටුවෙන් උනත් වෙන රටකට යන්න තමයි ට්‍රයි කරන්නේ.

    Totally accepted machan..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Yam, adupadukam thiyenava-------Nikamun vadiyen innava. Hariyata vadak nokara padi ganna aya innava. Un nikamuntath vada anthai. Navatha Manusya athmayak balaporothhu venna epa. Thaman vadak karanna danne naha. Habai anika karana vada vivechanaya kara kara innava. Ketiyen kiyanavanam, Lankave nikamunta law adui, vada karana ekata law vadi. EHEMA UNA KIYALA NIVATAYEK VAGE LANKAVA DALA PANALA YANNE NAHA. DENAVA HAMA EKATAMA CHALLENGE EKAK.

    People are moving out. Brain drain is real. Get over it.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    actually be4 I had my son i thought folks who migrate out of SL r running after a illusive dream..but after my son was born I question myself is this country has de atmosphere for a kid to growup ? De answe was no..we lankans r trap in a myth of religious n cultural bond tht never existed pre colonial rule..we r a barbaric nation (irrespective u been a sinhalese,tamil or muslim) who wants to kill de other to gain power..

    country's economy has taken a u turn post independence..only way forward to grow for this country is through direct foreign investment but de so called socialist is always there to ruin the de plans putting up slogans "rata wikunabawa".. so with a bleak future ahead for SL I don't want my kids to grow up in this shit.. hopefully by de end of next yr we will be in Brisbane living a secure n a free spirited life as a family.
     
    • Like
    Reactions: rskoora