Open ID ?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල OpenID එකක් කියන්නෙ මොකක්ද? හදාගන්නෙ කොහොමද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්ටර්නෙට් එකේ රටක් නම් ඕපන් අයිඩී කියන්නේ උඹේ ඩ්‍රයිවින් ලයිසන් එක.ඕනෑම සයිට් එකකට යූස් කරන්න පුලුවන් අයිඩී එකක්.

    hydra.png

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඉන්ටර්නෙට් එකේ රටක් නම් ඕපන් අයිඩී කියන්නේ උඹේ ඩ්‍රයිවින් ලයිසන් එක.ඕනෑම සයිට් එකකට යූස් කරන්න පුලුවන් අයිඩී එකක්.

    hydra.png

    ekak hadaganne kohomada macho?