Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..
wrong turn නම් පට්ට ගොන් නේද බන්. පලවෙනි එක විතරයි ටිකක් හරි හොද.Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..

wrong turn නම් පට්ට ගොන් නේද බන්. පලවෙනි එක විතරයි ටිකක් හරි හොද.![]()
එකයි දෙකයි අවුලක් නෑ.. අනිත් ඔක්කොම ගූ.. ෆාස්ට් සීසන් එකත් එහෙමනේ.. එන්න එන්න බොරුව වැඩි කලා.. දැන් ඒක සුපර් හීරෝ මූවි එකක් වගේ..

Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..
දැන් එන ෆිල්ම්ස් මෙලෝ වැඩක් නැහැ.ලගදී බැලුවේ මේක.ගූ 70යි
.ඉන්දියන් ෆිල්ම් එකක් බැලුවා වගේ
.
මේක අද බලන්න හිටියේදැන් එන ෆිල්ම්ස් මෙලෝ වැඩක් නැහැ.ලගදී බැලුවේ මේක.ගූ 70යි
.ඉන්දියන් ෆිල්ම් එකක් බැලුවා වගේ
.
![]()