Cult of Chucky - Trailer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210

    wrong turn නම් පට්ට ගොන් නේද බන්. පලවෙනි එක විතරයි ටිකක් හරි හොද. :angry::oo::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    wrong turn නම් පට්ට ගොන් නේද බන්. පලවෙනි එක විතරයි ටිකක් හරි හොද. :angry::oo::dull:

    එකයි දෙකයි අවුලක් නෑ.. අනිත් ඔක්කොම ගූ.. ෆාස්ට් සීසන් එකත් එහෙමනේ.. එන්න එන්න බොරුව වැඩි කලා.. දැන් ඒක සුපර් හීරෝ මූවි එකක් වගේ.. :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    :love:

    එකයි දෙකයි අවුලක් නෑ.. අනිත් ඔක්කොම ගූ.. ෆාස්ට් සීසන් එකත් එහෙමනේ.. එන්න එන්න බොරුව වැඩි කලා.. දැන් ඒක සුපර් හීරෝ මූවි එකක් වගේ.. :rofl:
    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..

    :yes:දැන් එන ෆිල්ම්ස් මෙලෝ වැඩක් නැහැ.ලගදී බැලුවේ මේක.ගූ 70යි:rofl:.ඉන්දියන් ෆිල්ම් එකක් බැලුවා වගේ:lol:.

    xXx-3-movie-soundtrack.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    :yes:දැන් එන ෆිල්ම්ස් මෙලෝ වැඩක් නැහැ.ලගදී බැලුවේ මේක.ගූ 70යි:rofl:.ඉන්දියන් ෆිල්ම් එකක් බැලුවා වගේ:lol:.

    xXx-3-movie-soundtrack.jpg
    මේක අද බලන්න හිටියේ :nerd::baffled: