Wordprees Host

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මොනාද මේ WORDPREES Host කියන්නේ කියල..ඒවගේ මේ දල තියෙන්නේ මාසෙකට trafic එක මෙච්චරි මෙච්ච්ච්රි කියල අහ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් කියන්නකෝ ලොකු උදවක්....තව දන්නා කෙනෙක් කියන්නකෝ VPS ද හොද Shared Host ද හොද කියල ලොකු උදුවක් සහෝ....
     
    • Like
    Reactions: a2mdb

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,020
    8,285
    113
    Chilaw
    WORDPREES Host kiyala kiynawa aththe wordpress walatama optimize karapu servers bn,

    shared walata wadanam vps hodai, habai hariyata manage karaganna wenawa. anika cost wedine bn.