HD channel ekak balanna yana data usage ekkath ekka dialog or peo ganna eka labai machan.
mokakda ban me? hulu wage seen ekak da
Me mokadda bn



නමුත් ලංකාවට හරියන්නේ නැ. 
අන්ලිමිටඩ් නම් එළ.. 


IP TV වැඩ කරනවා LG Smart TV එකක් තියෙනවා නම්, දැනට channels 150ක් වගේ බලන්න පුළුවන් නොමිලේ. English channels අඩුයි, Music channels නම් නියමයි. ලංකාවේ channels ඔක්කොම වගේ තියෙනවා හැබැයි එවට ගෙවන්න ඔ්න.