යොවුන්වියේ ආදරය

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    යොවුන්වියේ ආදරය

    මේකයි කතාව...
    මං පොඩි කාලෙ ඉදන්ම කෙල්ලෙක් ගැන හිතේ තියන් හිටියා.ඒත් අහන්න චාන්ස් ආවෙ නෑ.මගේ හොදම යාලුවන්ගෙන් කෙනෙක් තමයි ඒ කාලෙ.පස්සෙ මං ස්කෝලෙ වෙනස් කරපු නිසා ඒකිව මිස් උනා.ඒත් හිතෙ තියන් ඔහේ හිටිය මගෙ වැඩක් කරන්..
    පස්සෙ ආයිත් කාලෙක මේකිව දැක්ක මන්.කොහොමින් කොහොමහරි කැමැත්තත් ගත්තා.ඒත් ඒ වෙද්දි අපෙ පවුල් අතර ලොකු වයිරයක්.තාත්තල තරහයි.වෙන හේතුවක් නිසා.මේක අපේ අම්මට මට්ටු උනා.කෙල්ලගෙ අතින් උන මිස්ටේක් එකක් නිසා.අම්ම එපා කියද්දි මං එයා එක්කම අවුරුද්දක් විතර එෆෙයාර් එක දිගටම ගෙනිච්චා.ගොඩක් හොද කෙල්ලෙක්.ඒත් ආයිත් එයාගෙම වැරැද්දක් නිසා ආයිත් අම්මට මාට්ටු.අම්ම සියලු ප්‍රසාද දීමනා කප්පාදු කරල මාව පවුලෙන් අතාරිනව කිවුවා.ඒ තරම් තරහක් දෙපැත්තෙ.මොනව කරන්නද අමාරුවෙන් හිත හදා ගත්ත.ඒත් නිතරම මතක් වෙනව.

    කොහොමින් කොහොම හරි මං ඉන්ග්ලිශ් කෝස් එකක් කරන්න ගත්තා.ස්පෝකන් හදා ගන්න හිතල.ඒකෙ එක ලස්සන කෙල්ලෙක් හිටියා.මට ආදරේ තිත්ත වෙලා හිටිය නිසා මං ගානක් නැතුව මගෙ වැඩ කරන් ඉද්දි මෙයා මගෙ දිහා බලනව වගෙ දැනුනා.ටික දවසක් යද්දි මාත් එක්ක බලෙන්ම කතා කරනව ඇස් ගහනව එක විකාරයයි.ඒ කියන්නෙ කෝස් එකේ කොල්ලො 4යි.කෙල්ලො 10 ක් විතර හිටිය.මං විතරයි කෙල්ලො එක්ක කතා කරන්නෙවත් යන්තමට හරි.ඉතින් විහිලුවට එයාල මාත් එක්ක සර් කියන ඒවට බැන ගන්නව.ඒ වෙලාවට අර කෙල්ල කොහොම හරි ශේප් කරල මගේ පැත්ත ගන්නව.එපාම කරපු විදියෙ බූටක් කාල හිටපු මට ටික දවසක් යද්දි එයා ගැන හිතෙන්න ගත්ත.හොයල බැලුවම මට වඩා අවුරුදු 2ක් බාලයි.

    මං හිතට පුරුශ ශක්තිය අරන් කැමැත්ත ඇහුව මගේ යාලුවෙක්ට කියල.ඌට කිවුවලු එක පාරටම එහෙම බෑ හිතල බලන්න ඕන කියල.MSG කරන්නම් කියල තිවුන.ඉතින් කෝස් එක ඉවර උනාම මං මගෙ නම්බර් එක දෙන්න හදද්දි මේකි මාව මිස් කරනව වගේ දැනුන.හෙන ගේමක් දීල යන්තම් එයාගෙන් මගේ නම්බර් එක තීද ඇහුවා.(මගේ නො. එක කලින් එයා ගාව තිවුන)මේකි එක පාරටම තරහින් ඇයි කියල ඇහුව.තරහින් කියන්නෙ මට නිකන් පිහියෙන් ඇන්න නම් ඊට හොදයි.ඔක්කොම ඉස්සරහ මං කුජීතම උනා.

    එයා දැක්කම නිකන් සල්ලි තීන ෆැමිලි එකක වගේ.(අනිත් හැමෝම බස් එකේ යද්දි.එයාව එක්ක යන්න අයිය එනව දවල්ට)එහෙම කියල මාත් බස් එකේ ගමන් ගියාට මොකුත් නැති එකෙක් නෙවෙයි.(බයික් ඉල්ලුවට අම්ම අරන් දෙන්නෑ.දැන්ම ඕව ඕන්නැ ජොබ් එකක් කරන කාලෙක අරන් දෙන්නම් කියනව.මගේ අතේ දහසක් වැරදි තියන් අම්මට බල කරන්න බෑනෙ):P.. තව එයාට ඉන්ග්ලිශ් බෑ හොදට.මං තමයි ක්ලාස් එකේ වැඩ්ඩා.I.C.T ඩිග්‍රියක් ලැබෙන්න තීනව මට.මේ හැම දේම දැන ගෙනත් ඇයි බං ඒම.සමහරවිට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ.කැමැත්ත ඉල්ලුවට පස්සෙ ක්ලාස් තීන්නෙ හෙට තමයි මුලින්ම.
    කෙටියෙන් කිවුවෙ කතාව.ඕනම ටික විතරක්.ඔක්කොම ලිවුවොත් මට හෙට ක්ලාස් යන්න වෙන්නෙත් නෑ.ඒ තරම් දිගයි.:lol:

    එපාම වෙලා ඉන්නෙ මට. එච්චර ෆිට් එකේ හිටපු කෙල්ල මෙහෙම උනේ ඇයි ??? :confused::confused::confused:
     
    • Like
    Reactions: audace

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    සරලවම ගෑනු තේරුම් ගන්න බෑ කියන එකට හොඳම උදාහරණයක් නෙවෙයිද මේක ? :D
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28

    සල්ලි නිසා අලි පුකෙන් ඉන්නවද දන්නෑ :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර විට එකී social ඇති උඹත් එක්ක class එකේ යාළුවෙක් නිසා කතා කරන්න ඇති එතැනින් එහාට සම්බන්ධයක් තියාගන්න අකැමැති වෙන්න පුළුවන් ,ඒක නිසා phone numbers හොයාග‍ෙන කතා කරහම එපා වෙන්න පුළුවන්.මම නිකන් කිව්වේ සමහර විට මීට වඩා වෙන හේතුවක් වෙන්නත් පුළුවන්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda

    යකෝ. උඹ පිරිමියෙක්ද? එක එක කොල්ලො දම්මල කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙ උඹට ලැජ්ජ නැද්ද යකෝ? උඹම ගිහින් පිරිමිකම හිතට අරන් ඒකිගෙන් කැමැත්ත අහපන්. ඒ වගේම උඹේ හිතේ තියෙන දේ උඹ සරලව, කෙටියෙන් හිතට දැනෙන විදියට ඒකිට කියපන්. ඒකි අනිවා උඹට කැමති වෙනව. ශුවර්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    f4de98aa6801a9d1703918cd965f1d18--friendzone-creative-ideas.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මචන් ලව් කරන්න කලින් උබ successful වෙලා හිටපන්.ගෑණු හොයාගන්න පුළුවන් ඊට පස්සේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    matath heta spoken english class.eke inneth kollo 4i kello 40i.talk karanna tharam kellek na.:D
    mona reddata wena ekek yawala ahuwe.ubata ahanna thibunane.nathnam ubata kondak na kiyala eki hithai
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    moo kiyala thiyena eka thamaa umba karala thiyena warada.. dan ithin hitha hadaa gain pute.

    යකෝ. උඹ පිරිමියෙක්ද? එක එක කොල්ලො දම්මල කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙ උඹට ලැජ්ජ නැද්ද යකෝ? උඹම ගිහින් පිරිමිකම හිතට අරන් ඒකිගෙන් කැමැත්ත අහපන්. ඒ වගේම උඹේ හිතේ තියෙන දේ උඹ සරලව, කෙටියෙන් හිතට දැනෙන විදියට ඒකිට කියපන්. ඒකි අනිවා උඹට කැමති වෙනව. ශුවර්.
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    යකෝ. උඹ පිරිමියෙක්ද? එක එක කොල්ලො දම්මල කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙ උඹට ලැජ්ජ නැද්ද යකෝ? උඹම ගිහින් පිරිමිකම හිතට අරන් ඒකිගෙන් කැමැත්ත අහපන්. ඒ වගේම උඹේ හිතේ තියෙන දේ උඹ සරලව, කෙටියෙන් හිතට දැනෙන විදියට ඒකිට කියපන්. ඒකි අනිවා උඹට කැමති වෙනව. ශුවර්.
    Mata ewelawe eeka hithunna ban..aparade..dan karanna deyak na.man gihin katha karaaata wedak wenekak nedda?
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    matath heta spoken english class.eke inneth kollo 4i kello 40i.talk karanna tharam kellek na.:D
    mona reddata wena ekek yawala ahuwe.ubata ahanna thibunane.nathnam ubata kondak na kiyala eki hithai

    ou ban..ape eketh eeki vitharayi tok karanna puluwan kellekta inne
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    සමහර විට එකී social ඇති උඹත් එක්ක class එකේ යාළුවෙක් නිසා කතා කරන්න ඇති එතැනින් එහාට සම්බන්ධයක් තියාගන්න අකැමැති වෙන්න පුළුවන් ,ඒක නිසා phone numbers හොයාග‍ෙන කතා කරහම එපා වෙන්න පුළුවන්.මම නිකන් කිව්වේ සමහර විට මීට වඩා වෙන හේතුවක් වෙන්නත් පුළුවන්
    Uba kiyana ekath aeththa wenna puluwan..mata hithagannama ba bn..
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    යකෝ. උඹ පිරිමියෙක්ද? එක එක කොල්ලො දම්මල කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙ උඹට ලැජ්ජ නැද්ද යකෝ? උඹම ගිහින් පිරිමිකම හිතට අරන් ඒකිගෙන් කැමැත්ත අහපන්. ඒ වගේම උඹේ හිතේ තියෙන දේ උඹ සරලව, කෙටියෙන් හිතට දැනෙන විදියට ඒකිට කියපන්. ඒකි අනිවා උඹට කැමති වෙනව. ශුවර්.

    මල්ලි කොල්ලෙක් වගේ හැසිරියන් බන්..උබලට කෙල්ලොත් ඕනේ..අහන්න පණත් නෑ..අනේ මන්දා බන් උබලත්