..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused::confused: හෑ... නෑ ... :no:

    එහෙම නම් දැනිල නෑ උපුලෝ, ඒකත් අමතක වෙලාද දන්නේ නෑ :lol::lol:
    එහෙනම් හොඳයි...

    මම නම් හැදිලා මාසෙන් මෝඩ කමට
    මහන්සි වෙලා තව මාස ගානකට
    තෙහෙට්ටුවෙන් හිටියා...
    කන්සන්ට්‍රේශන් ලොස්
    මෙමරි එකට යම්කිසි ඉෆෙක්ට් වත්ද හිතුනේ
    මට කලින් ඩෙන්ගු හැදුන කෙනෙක් ඒ බව
    මට කිව්ව නිසා. එයාට අමතක වෙනවා කියලා ඊට පස්සේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :oo::rolleyes::baffled:


    මම මේ වැඩේ අවුරුදු කිහිපයකට කලින් ඉඳන්ම පුද්ගලිකව ස්වේච්ජාවෙන්ම වැඩ කරනවා. ආයතනයක් මගින්. මට විස්තර දාන්න බෑ EK එක්ස්පෝස් වෙන එක එච්චර සුදුසු නැති නිසා. මේ වැඩසටහන් වලට නගර සභා පළාත් පාලන ආයතන වලින් දෙන සහයෝගය නම් අන්තිමයි බන්.:angry: උන් පඩියට නේ වැඩ කරන්නේ.:angry: අපි ගිහින් වැඩ කරනවා ඇඟේ තියන උනට.

    මේ වෙලාවේ හැමෝම එකතු වෙන්න ඕනේ බන්.. මේක ජාතික ව්‍යසනයක් :angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එහෙනම් හොඳයි...

    මම නම් හැදිලා මාසෙන් මෝඩ කමට
    මහන්සි වෙලා තව මාස ගානකට
    තෙහෙට්ටුවෙන් හිටියා...
    කන්සන්ට්‍රේශන් ලොස්
    මෙමරි එකට යම්කිසි ඉෆෙක්ට් වත්ද හිතුනේ
    මට කලින් ඩෙන්ගු හැදුන කෙනෙක් ඒ බව
    මට කිව්ව නිසා. එයාට අමතක වෙනවා කියලා ඊට පස්සේ

    අහ්හ් :baffled::baffled: memory effect නම් වෙනවද නැද්ද දන්නේ නෑ බන්

    හොයල බලන්න ඕනේ :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ්හ් :baffled::baffled: memory effect නම් වෙනවද නැද්ද දන්නේ නෑ බන්

    හොයල බලන්න ඕනේ :baffled::baffled:
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්ත මතකද කියපන්. නැත්තන් ෂුවර් එකට ඩෙංගු වලට අමතක වෙලා :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්ත මතකද කියපන්. නැත්තන් ෂුවර් එකට ඩෙංගු වලට අමතක වෙලා :P

    අහ්හ් ඔව් ඔව් මතකයි :P:P ඇයි ගිය සතියේ දුන්නේ බොගේ ගෙදරටම ඇවිල්ල :growl::growl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,447
    20,946
    113
    Panadura
    :dull: :dull: :dull:
    අවු 14කට කලින් ඩෙංගු හැදුන කෙනෙක්ට
    ආයි පාරක් හැදුනොත් ඒ කලින් පාරට වඩා
    අමාරු වෙනවද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :dull: :dull: :dull:
    අවු 14කට කලින් ඩෙංගු හැදුන කෙනෙක්ට
    ආයි පාරක් හැදුනොත් ඒ කලින් පාරට වඩා
    අමාරු වෙනවද?

    එක පාරක් හැදුන නිසා අමාරු වෙයි නේද මචං :sorry::sorry:

    හැබැයි ඉතින් හැදිලා ගොඩක් කල් නිසා ඇග ෆුල් recover වෙලාද දන්නෙත් නෑ :yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,447
    20,946
    113
    Panadura
    එක පාරක් හැදුන නිසා අමාරු වෙයි නේද මචං :sorry::sorry:

    හැබැයි ඉතින් හැදිලා ගොඩක් කල් නිසා ඇග ෆුල් recover වෙලාද දන්නෙත් නෑ :yes::yes:

    :sorry: :sorry: :sorry:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එහෙනම් හොඳයි...

    මම නම් හැදිලා මාසෙන් මෝඩ කමට
    මහන්සි වෙලා තව මාස ගානකට
    තෙහෙට්ටුවෙන් හිටියා...
    කන්සන්ට්‍රේශන් ලොස්
    මෙමරි එකට යම්කිසි ඉෆෙක්ට් වත්ද හිතුනේ
    මට කලින් ඩෙන්ගු හැදුන කෙනෙක් ඒ බව
    මට කිව්ව නිසා. එයාට අමතක වෙනවා කියලා ඊට පස්සේ

    අපේ මස්සිනාලා දෙන්නෙක්ට හැදුනා.. උන්ගේ දැන් කොන්ඩේ, මයිල් යනවලු.. :shocked:
    එක එක්කෙනාට එක එක සයිඩ් ඉෆෙක්ට් එනවා වගේ..
    මටනම් දෙයියන්ගේ පිහිටෙන් මොන මරාලයක්වත් නෑ දැනටනම්.. තාම ටිකට් කපලා මාසයයි දවස් 10යි..
    සතියකට කලින් අඩියකුත් ගැහුවා :D
    දැනටනම් කිසිම ආබාධයක් නෑ..
    ටිකට් කපලා සතියයි රෙස්ට් කරේ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ වෙලාවේ හැමෝම එකතු වෙන්න ඕනේ බන්.. මේක ජාතික ව්‍යසනයක් :angry:
    අපොයි නෑ බන්.මුන්ට මේ කුනු කදු අයින් කරගන්න උවමනාවක් නෑ. බොරු සාකච්චා වල් තිය තිය ඉන්නවා. අපි ඒවායේදී වැදගත් දෙයක් කිව්වත් කනකටවත් ගන්නේ නෑ.ඩෙංගු මර්දනයට අදාළ ලොකු වැඩසටහනක් මේ දිනවල අපි යම් ප්‍රදේශයක කරනවා.එය ජාත්‍යන්තරය පවා සම්බන්ධ වැඩසටහනක්.අපේ ලංකාවේ රිලව්න් ගේ සහයෝගයනම් අන්තිමයි බන්.:angry::angry::angry:


    අහ්හ් :baffled::baffled: memory effect නම් වෙනවද නැද්ද දන්නේ නෑ බන්

    හොයල බලන්න ඕනේ :baffled::baffled:
    කියන්න බෑ බන් සමහරවිට.මේවගේ කේස් එනවද කියල. :rolleyes:

    මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්ත මතකද කියපන්. නැත්තන් ෂුවර් එකට ඩෙංගු වලට අමතක වෙලා :P
    ඇත්ත. ඇත්ත. උඹට තමයි නියම ප්‍රශ්නේ මතක් උනේ.:angry: එදා මතකද උඹයි මායි දෙන්නම ඉස්සරහනේද ඕකා සල්ලි ඉල්ලගත්තේ.:lol::lol::P

    අහ්හ් ඔව් ඔව් මතකයි :P:P ඇයි ගිය සතියේ දුන්නේ බොගේ ගෙදරටම ඇවිල්ල :growl::growl:
    බොරු කියනවයි කියල ඔහොමත් බොරු කියන්න එපා බන්.:no::angry::rofl::rofl:

    patta thred 1 sexy putee.
    ade uba asanipa wela iddi mata balanna enna beri una bn...:baffled::baffled:
    Sorry dude.. :no::no:
    හාපෝ උඹනම් ඌට අසනීප උන වෙලාවේ බලන්න නාපු එකම හොඳයි.:no: සාතන් ඇට් හෙල්.:rofl:උඹේ නම ඇහුවත් බයවෙනෝ බොල.:lol::D:P
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඩෙංගු අපි හිතනවට වඩා මාරාන්තිකයි. රජයට බැබ බැන ඉන්නේ නැතුව ඩෙංගු මදුරුවා බෝවෙන තැන් විනාශ කරමු.

    ඔව් බන් මේකේ අවදානම අපේ නරි තවම හරියට තේරුම් අරන් නෑ බන්.:no::no:මටනම් මේ තැන් තැන්වල කුණු දාන එවුන් පේන්න බෑ බන්.:angry::angry::angry:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    ගිය මාසෙ මුලම මටත් හැදුන. උඹ කිව්ව වගේ මම ගණන් ගත්තෙම නැහැ බං. හිතුවෙ සාමාන්‍යය උණක් වෙන්න ඇති කියල. බ්ලඩ් එකක් චෙක් කෙරෙව්ව. ප්ලේට්ලට්ස් අඩුවුණා 45000ට. ඊට පස්සෙ තමයි හොස්පිට්ල් නතර වුණේ. ඇඟ රිදෙනව කියන්නෙ ආයෙත් නෑ ඉතින් කතා කරල වැඩක් නෑ ඒ ගැනනම්. පුදුම දුකක් වින්ද හැබැයි. මම වගේම මගේ ගෙදර අය. නෑදෑයො. හැමෝම... හොස්පිට්ල් එකේදිම මගේ ප්ලේට්ලට්ස් තව අඩුවෙන්න ගත්ත. 45000න් 43000 වුණා. ඊට පස්සෙ චෙක් කරද්දි 42000යි. කෑම කන්න බැහැ. හෙනම අමාරුයි. ඒත් අමාරුවෙන් හරි ගිලිනව ටිකක්. සෙලයින් මිලිලීටර් 60ක් දුන්න පැයට. මට බොන්න නියම කරල තිබ්බෙ මිලිලීටර් 40යි. ඔය අතරෙ තමයි මට ගස්ලබු ඩ්‍රින්ක් එක දුන්නෙ අපේ මස්සිනා. ඒක බිව්ව්ට පස්සෙ ප්ලේට්ලට්ස් වැඩිවෙන්න ගත්ත.
    හැබැයි අදටත් මහන්සි වෙන්නනම් අමාරුයි. පොඩ්ඩ ඇත්තම් ඇඟ රිදෙන්න ගන්නව.