එහෙනම් හොඳයි...හෑ... නෑ ...
එහෙම නම් දැනිල නෑ උපුලෝ, ඒකත් අමතක වෙලාද දන්නේ නෑ![]()
මම නම් හැදිලා මාසෙන් මෝඩ කමට
මහන්සි වෙලා තව මාස ගානකට
තෙහෙට්ටුවෙන් හිටියා...
කන්සන්ට්රේශන් ලොස්
මෙමරි එකට යම්කිසි ඉෆෙක්ට් වත්ද හිතුනේ
මට කලින් ඩෙන්ගු හැදුන කෙනෙක් ඒ බව
මට කිව්ව නිසා. එයාට අමතක වෙනවා කියලා ඊට පස්සේ






උන් පඩියට නේ වැඩ කරන්නේ.







