Asia we usama building eka lankawe

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    ආසියාවේ උසම ගොඩනැගිල්ල සහ ලෝකයේ 9 වැනියට උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ පරිශ්‍රය වසර 2022 දී විවෘත කෙරෙන බව සමාගම විසින් අනාවරණය කර සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම්, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා අත්සන් තැබුණු අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියකි.

    කොළඹ නගර මධ්‍යයේ ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විත වේ. මීටර 625 ක උසකින් යුතු එය මහල් 117 කින් යුක්ත වන බව සඳහන්ය.

    නේවාසික ඒකක 1,200 ක්, හෝටල් කාමර 2,000 ක්, වෙළෙඳසැල් 3,000 ක් සහ 5,000 ක වාහනැ නැවතීමේ පහසුකම් සහිත රථගාලක් මීට අන්තර්ගත වේ. එසේම ලොව වේගවත්ම විදුලි සෝපානය, නිරීක්ෂණ මැදිරි හා හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම් මෙම ගොඩනැගිල්ල සතුවේ.

    මීට අදාළ ගිවිසුම අත්සන් තැබීම ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරුණු අතර වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි සභාපති අහමඩ් මවුලානා මහතා ඇතුළු නියෝජිතයින් රැසක් ඊට එක්විය.


    AL-Aman-WCC.jpg


    image_1498836622-2c7e41ab0f.jpg


    wcc-inside11-e1499068214250.png



    adaderana-biz-logo.png
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Oya Labba Building hadala Owage Monada ban danne? Gewal da? Shops da? office da? danatama sahenna buildings tiyenawane ban. Lotus tower eketh Shops, anan manan dai.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Oya Labba Building hadala Owage Monada ban danne? Gewal da? Shops da? office da? danatama sahenna buildings tiyenawane ban. Lotus tower eketh Shops, anan manan dai.

    උඩම ඉන්න උන්ට මරු.මදුරු කරදර නැහැ.බැල්කනියට වෙලා ආතල් එකේ බියර් එකක් ගහලා ඉන්න පුළුවන්.සල්ලි තමා ඉතින්.:D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    If it is the tallest building in Asia, it should be the tallest building in the world, right?
    :lol::lol::lol::lol::lol:
    Are you insane? :lol::lol::lol::lol:
    Asia≠World
    Tallest building in the world is Burj Khalifa in UAE
    (may be change in next few years once again by another building in UAE)