Yamaha Fz Bike Help? >>>>>>>

DIY

Member
Mar 18, 2016
830
249
0
kick model ekak hoyala ganin. natham ubata waha kanna wenne udeta start karanna giyama.

එහෙම අවුලක් නැ බන් බොරු කියන්න එපා :(

මගෙත් fz kick තියෙන මොඩල් එකක් තියෙන්නේ. ජීවිතේටම 4 පාරක් කික් කරලා ස්ටාට් කරලා ඇති. බය නැතුව ගනින් බයික් එක සුපිරි. බැලන්ස්. හොඳට පරිස්සම් කරලා පාවිච්චි කරපු එකක් ගනින්.
අලුත් එකට වඩා මටනම් පරණ එක හොඳයි. අඩු ගානේ 2014 විතර එකක්. අලුත් ඒවගේ තෙල් කරනවා නමුත් යකඩ අඩු කරලා ප්ලාස්ටික් වැඩි කරලා.:P
 
Last edited:
  • Like
Reactions: ruwanjrc

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙත් fz kick තියෙන මොඩල් එකක් තියෙන්නේ. ජීවිතේටම 4 පාරක් කික් කරලා ස්ටාට් කරලා ඇති. බය නැතුව ගනින් බයික් එක සුපිරි. බැලන්ස්. හොඳට පරිස්සම් කරලා පාවිච්චි කරපු එකක් ගනින්.
    අලුත් එකට වඩා මටනම් පරණ එක හොඳයි. අඩු ගානේ 2014 විතර එකක්. අලුත් ඒවගේ තෙල් කරනවා නමුත් යකඩ අඩු කරලා ප්ලාස්ටික් වැඩි කරලා.:P

    kick eka thiyenne 2014 ekeda bn, godak ewa wala kick naa ne
    thanks
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    kick eka thiyenne 2014 ekeda bn, godak ewa wala kick naa ne
    thanks

    X-number 2011 December wala indan register karapuwage awe. kick nathi ekata kik eka dala ewwe hethwak athuwane ban. anika used ekak ganwanm aniwa kick ganna. :yes: hodata balala ganin. inna un wheel gahala winisa karanwa fz.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    X-number 2011 December wala indan register karapuwage awe. kick nathi ekata kik eka dala ewwe hethwak athuwane ban. anika used ekak ganwanm aniwa kick ganna. :yes: hodata balala ganin. inna un wheel gahala winisa karanwa fz.

    ela
    11.gif

    fz ekei fz-s ekei wenasak thiyeda bn
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    මේ thread එකෙ කියල තියෙන එව්ව ඇත්තද බන් Fz එක මෙච්චර චාටර් ද ?. use කරල තියෙන අය කියපල්ල්කු?
    .

    ඔය thread එක දාපු එකා අවුරුදු 2කට කිට්ටු වෙන්න එක පැදලා විකුන්න කිට්ටු වෙනකෙට තියන වැරදි සේරම කියනවා. :rolleyes: වාහනයක් බයික් එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඕකටනේ බන්. :rolleyes: වියදම් වෙනවා ඉතින් මේන්ටේන් නැති බයික් හදලා නෑ නේ තාම :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ȜMA X;21897385 said:
    ඔය thread එක දාපු එකා අවුරුදු 2කට කිට්ටු වෙන්න එක පැදලා විකුන්න කිට්ටු වෙනකෙට තියන වැරදි සේරම කියනවා. :rolleyes: වාහනයක් බයික් එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඕකටනේ බන්. :rolleyes: වියදම් වෙනවා ඉතින් මේන්ටේන් නැති බයික් හදලා නෑ නේ තාම :lol:

    :rolleyes: ehmada
    70k witara wiyadam wenwada maintain karanna, for year ?
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    na machan.mamath bike eke use kerenewa awurudu 2k tisse,eheme loku case ekak na,habai hodete maintain keranne ona,welawete service kerela ,cable oil kerela engine oil maru kerela ,tyre wele pressure eke check kerela use kerenewanam kisi case ekak na,oname bike ekete use kerenekote podi podi repairs enewa,eke normal ne,parts wele ganan tikak wadiye tama,eth eheme case ekak na
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    mageth tiyenne kick model eke,habai kalaturekin kick keranne,eth itin second hand ekak gannewanam kick ekak gattoth koeketath hodai .ganne bike eke full history eke danne nati nisa.