FZ 2016 version eka. Thama nam kisi aulk neMaintain karala bike ekata salakana ekek nam FZ wala kisi aulk enne ne ehema.
aluth eka kiyada bn
fz 25 kiyala ekakut ewilla needa
FZ 2016 version eka. Thama nam kisi aulk neMaintain karala bike ekata salakana ekek nam FZ wala kisi aulk enne ne ehema.
kick model ekak hoyala ganin. natham ubata waha kanna wenne udeta start karanna giyama.
එහෙම අවුලක් නැ බන් බොරු කියන්න එපා![]()

මගෙත් fz kick තියෙන මොඩල් එකක් තියෙන්නේ. ජීවිතේටම 4 පාරක් කික් කරලා ස්ටාට් කරලා ඇති. බය නැතුව ගනින් බයික් එක සුපිරි. බැලන්ස්. හොඳට පරිස්සම් කරලා පාවිච්චි කරපු එකක් ගනින්.
අලුත් එකට වඩා මටනම් පරණ එක හොඳයි. අඩු ගානේ 2014 විතර එකක්. අලුත් ඒවගේ තෙල් කරනවා නමුත් යකඩ අඩු කරලා ප්ලාස්ටික් වැඩි කරලා.
ela
ela, ikman eke thama balanna thiyenne bn

riyasewana eketh athi bn tava fb eke fz club ekak athi eketh balahn![]()
kick eka thiyenne 2014 ekeda bn, godak ewa wala kick naa ne
thanks
hodata balala ganin. inna un wheel gahala winisa karanwa fz.X-number 2011 December wala indan register karapuwage awe. kick nathi ekata kik eka dala ewwe hethwak athuwane ban. anika used ekak ganwanm aniwa kick ganna.hodata balala ganin. inna un wheel gahala winisa karanwa fz.
ela![]()
fz ekei fz-s ekei wenasak thiyeda bn
මේ thread එකෙ කියල තියෙන එව්ව ඇත්තද බන් Fz එක මෙච්චර චාටර් ද ?. use කරල තියෙන අය කියපල්ල්කු?.
වාහනයක් බයික් එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඕකටනේ බන්.
වියදම් වෙනවා ඉතින් මේන්ටේන් නැති බයික් හදලා නෑ නේ තාම 
ȜMA X;21897385 said:ඔය thread එක දාපු එකා අවුරුදු 2කට කිට්ටු වෙන්න එක පැදලා විකුන්න කිට්ටු වෙනකෙට තියන වැරදි සේරම කියනවා.වාහනයක් බයික් එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඕකටනේ බන්.
වියදම් වෙනවා ඉතින් මේන්ටේන් නැති බයික් හදලා නෑ නේ තාම
![]()
ehmadauba ithn 2010 idan fz padina matane kiynnekomada weekend eka bike eke gedara duwanne nathuwa thibila monday ude self start eke gahaddi start wenne nathi unama?
sapa kane ne thallu danakota?
![]()
