ඔව් මචන් ඒක හරි, නමුත් සාමාන්‍යය තනි මිනිහෙක්ට ඕවා හදන්න බෑනේ.? ඉතින් මිනිස්සු රට යන එක නතර කරන්න බෑ. මේකත් හරියට හේතු එලය වගේ තමයි. හේතුව තියෙනතාක් කල් එලයත් තියෙනවා. මේ දැන් පාරේ යන එකෙක් නවත්වලා මුළු පවුලට ඕස්ත්‍රේලියා වීසා දෙනවා කිව්වොත් යන්නේ නැතුව ඉදියිද? යනවනේ? මේවා රටේ බහුතර ජනතාව එකතුවෙලා හදන්න ඕන ප්‍රශ්ණ, නමුත් බහුතර ජනතාව බෝතලේට, කෑම පර්සලයට බස් ගණන් අදින තත්වයට වැටිලා නිසා රට හදන්න බෑ, ඉතින් හැමෝම බලන්නේ චාන්ස් එක ලැබිච්ච ගමන් රට පනින්නයි.
Bahuthara janathawata PR thiya ratawath yanna bane. Oya kiyana bath packet ekata wada karana unta rata thiya nuwara eliye hotel ekaka nawathinnawath baha.
PR aran migrate wenne lankawe honda job ekak karana honda professionals la. Ewagema bahutharayak nidahas adyapanen usas adyapane labapu minissu.
Nathi kamata nemei migrate wenne wadiyen hamba karanna, wadi wasi walata.
Habai denne talk eka rate inna baha echchcratama prashna, samajayen egollanta loku asadaranayak wela thiyanawa wage.
Kawruth kelin katha karala api lankawen haduna thama eth dan apita ratata sewaya karanna wadak naha api uparimen hamba karanna api yanawa kiyala kiwwa nam awlak naha.
Me boru reason kiya kiya lankawe inna bari tharam prashna samajen loku asadaranayak una kiya kiya boruwata thamange pawdagalika wasiyata rata yana eka sadaranee karanaya karana ekai joke eka.
Oya kiyana wdiyata Lankawe bath packet ekata kade yana minissu nemei kuhaka, ugath kiyana honda job karana minissu.