Honda CRV 2003 Parts

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Honda Crv 2003 AC Compressor එකක් හොයා ගන්න උදවු

    2003_honda_cr-v_4dr-suv_ex_fq_oem_1_500.jpg

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    ෆ්‍රිජ් කඩයක් කිවා නේ බන් ? :baffled:

    hriyata dial kalada balanna oka eka number ekak auto ac direct yanne.. thawa direct line number ekak tibba 0112910415 balanna mekatath dial krala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    hriyata dial kalada balanna oka eka number ekak auto ac direct yanne.. thawa direct line number ekak tibba 0112910415 balanna mekatath dial krala

    :D හරි මචන්... එතන කඩ දෙකක් නේද.. මේ සැරේ වැඩ කරා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    :D හරි මචන්... එතන කඩ දෙකක් නේද.. මේ සැරේ වැඩ කරා

    nah unge ekak kelinma yanne showroom 530 enne eka direct auto ac. unge departments tianawa bara ganak okenma yanne auto ac room ac stores workshops ekai mth 1st time dial kalama waradi qwa number eka tianna yaddima rings gihin answer kle
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    nah unge ekak kelinma yanne showroom 530 enne eka direct auto ac. unge departments tianawa bara ganak okenma yanne auto ac room ac stores workshops ekai mth 1st time dial kalama waradi qwa number eka tianna yaddima rings gihin answer kle

    මම ඇහුවේ වාහන පාර්ට්ස් තියෙනවද කියලා බන්. එකී කිවා ෆ්‍රිජ් තියෙනවා කියල. ආයේ ගත්තම කොල්ලෙක් ගත්තේ එයා කිවා තියෙනව කියලා :D