අපේ ඔෆිස් මෙට් කෙනෙක් ගේ ගිග් එකක්
ඩොලර් 5ට ෆොටෝ ඇදල දෙනවා , අදින එකත් ලෙසටම අදිනවා, මේකිට තාම ෆිවර් එකේ වැඩ සෙට් වෙලා නැහැ , ඒ වුනාට ඇදපු අනිත් ඒවා නම් පට්ට කොලිටි
සිරාවට ලාබයි යකුනේ , අනේ මන්ද මුන් මොකට ෆිවර් එකක් අස්සේ ගිහින් මෙච්චර ලාබෙට වැඩ කරනවද කියල
උබලත් මේ ගිග් එක පැත්තේ ඔලුව දාල බලපල්ලා , පොඩි සපෝර්ට් එකක් දීපල්ලා

Last edited: