Pencil Art -- Fiverr

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අපේ ඔෆිස් මෙට් කෙනෙක් ගේ ගිග් එකක්

    ඩොලර් 5ට ෆොටෝ ඇදල දෙනවා , අදින එකත් ලෙසටම අදිනවා, මේකිට තාම ෆිවර් එකේ වැඩ සෙට් වෙලා නැහැ , ඒ වුනාට ඇදපු අනිත් ඒවා නම් පට්ට කොලිටි

    සිරාවට ලාබයි යකුනේ , අනේ මන්ද මුන් මොකට ෆිවර් එකක් අස්සේ ගිහින් මෙච්චර ලාබෙට වැඩ කරනවද කියල

    උබලත් මේ ගිග් එක පැත්තේ ඔලුව දාල බලපල්ලා , පොඩි සපෝර්ට් එකක් දීපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    කන්ටෑක් නම්බර් එකක් හරි ඊ මේල් එකක් හරි නැද්ද බන් මේකිගේ? වැඩක් තියනව කර ගන්න මට. ඉන්ටනෙට් එකෙන් ගෙවල කර ගන්න මම දන්නේ නෑ බං. එව්ව කරදර වැඩ.
    :confused:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    පැන්සලෙන් ඇත්තටම ඇදලා දෙනවද ? or photoshop වලින් කරලා දෙනවද ?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    කන්ටෑක් නම්බර් එකක් හරි ඊ මේල් එකක් හරි නැද්ද බන් මේකිගේ? වැඩක් තියනව කර ගන්න මට. ඉන්ටනෙට් එකෙන් ගෙවල කර ගන්න මම දන්නේ නෑ බං. එව්ව කරදර වැඩ.
    :confused:

    :rofl::P:lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    කන්ටෑක් නම්බර් එකක් හරි ඊ මේල් එකක් හරි නැද්ද බන් මේකිගේ? වැඩක් තියනව කර ගන්න මට. ඉන්ටනෙට් එකෙන් ගෙවල කර ගන්න මම දන්නේ නෑ බං. එව්ව කරදර වැඩ.
    :confused:

    doalr 5ta karaganna bari wei :P:P:P:P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පැන්සලෙන් ඇත්තටම ඇදලා දෙනවද ? or photoshop වලින් කරලා දෙනවද ?

    පැන්සලෙන් ඇදල දෙනවා යකෝ , ගිහින් බලපං ඒකිගේ ෆොටෝ එකක ඇදපු එකක් ඇති
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කන්ටෑක් නම්බර් එකක් හරි ඊ මේල් එකක් හරි නැද්ද බන් මේකිගේ? වැඩක් තියනව කර ගන්න මට. ඉන්ටනෙට් එකෙන් ගෙවල කර ගන්න මම දන්නේ නෑ බං. එව්ව කරදර වැඩ.
    :confused:

    තෝ හදන්නේ මට මෙතන ජොබ කරන්න බැරි කරන්න