ඔන්න මාත් ආවෝ......

උඹෙන් සැහෙන්න දැනුමක් මාත් ලබාගත්තා කලින් ත්රෙඩ් කිහිපයකදීම
. yakoo coop eke june 6 idan patta wedi.un kiyanne buissness eka enna nathi widihata kiyala premium eka dan denne kiyala.aluth AGM kenek awillalu.u kiyanawalu wagon r walin lost kiyala.
Pitipasse repair kit eka thiyena rigifoam eka ayin karala daala ida hadaaganna puluwan wei.try karala balanna

Okkoma hodai, Engine power ekai, Look ekai thamai mata nan Awla. Ekko podi car ekak wage hadanna one, 2katama nathi Look ekak tiyenne. Oka Panda wage haduwa nan Thawa market wadi wenawa sure.
)ෂා නියමයි. අපේ ක්ලබ් එකට අලුතින් එකතු වුණු වැගන් ආර් ගැන හසල දැනුමක් ඇති.Squirrel( Phd in WagonR) මහතාව සාදරයෙන් පිළිගනිමුඋඹෙන් සැහෙන්න දැනුමක් මාත් ලබාගත්තා කලින් ත්රෙඩ් කිහිපයකදීම
.
වෙන්නත් ඇති බන්. පොඩි accident එකකටත් හෙන ගානක් යනවා හොඳ ගරාජ් එකකට දැම්මහම. උන්ට කෙලින්ම සල්ලි ලැබෙන හින්දා උනුත් ලෝස් නැතිව දෙන උපරිමේම බිල් එකට දානවා.






අඩුවට ඕනෙ නම් cooperative දාන්න පුළුවන්.

Dura gaman yanna nemei wagon r wage KEI cars hadala thiyenne.Wagon r spare wheel eka danne kothana da? Piti passe ida nane. Dura gamank yaddi repair kit eken depend wenna bane..
Co-op wagon r full insurance 66 thiyanawada?contact karala denna.කොපරේටිව්නුත් දැන් වැඩි කරලා බන්..
ෆුල් ඉන්ෂුරන්ස් 66, රෙන්ට කාර් 1.19 යි![]()
කොපරේටිව්නුත් දැන් වැඩි කරලා බන්..
ෆුල් ඉන්ෂුරන්ස් 66, රෙන්ට කාර් 1.19 යි![]()
ඒවත් අදියි උඹව ඉස්සරහින් නාස් ලනුව දාල ගැට ගහල ගත්තම
වැගන් ආර් වලට සෙට් කරපු ඒවා හෙව්වට හම්බුනේ නෑ බන්. ඒකයි![]()

