---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඔන්න මාත් ආවෝ......

    ෂා නියමයි. අපේ ක්ලබ් එකට අලුතින් එකතු වුණු වැගන් ආර් ගැන හසල දැනුමක් ඇති.Squirrel( Phd in WagonR) මහතාව සාදරයෙන් පිළිගනිමු:D:D උඹෙන් සැහෙන්න දැනුමක් මාත් ලබාගත්තා කලින් ත්‍රෙඩ් කිහිපයකදීම:yes::yes:.
    yakoo coop eke june 6 idan patta wedi.un kiyanne buissness eka enna nathi widihata kiyala premium eka dan denne kiyala.aluth AGM kenek awillalu.u kiyanawalu wagon r walin lost kiyala.

    වෙන්නත් ඇති බන්. පොඩි accident එකකටත් හෙන ගානක් යනවා හොඳ ගරාජ් එකකට දැම්මහම. උන්ට කෙලින්ම සල්ලි ලැබෙන හින්දා උනුත් ලෝස් නැතිව දෙන උපරිමේම බිල් එකට දානවා.
     
    • Like
    Reactions: Squirrel

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Okkoma hodai, Engine power ekai, Look ekai thamai mata nan Awla. Ekko podi car ekak wage hadanna one, 2katama nathi Look ekak tiyenne. Oka Panda wage haduwa nan Thawa market wadi wenawa sure.
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Okkoma hodai, Engine power ekai, Look ekai thamai mata nan Awla. Ekko podi car ekak wage hadanna one, 2katama nathi Look ekak tiyenne. Oka Panda wage haduwa nan Thawa market wadi wenawa sure.

    that's how kei cars work mcn. it's like a minimised mini van. hustler is like a minimised SUV.(දැන් ඉතින් මේක දැකල එන්න එපා මාත් එක්ක ඇරගන්න. මං කිව්වෙ නෑ hustler එක suv එකක් කියල.:P)
     
    Last edited:

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ෂා නියමයි. අපේ ක්ලබ් එකට අලුතින් එකතු වුණු වැගන් ආර් ගැන හසල දැනුමක් ඇති.Squirrel( Phd in WagonR) මහතාව සාදරයෙන් පිළිගනිමු:D:D උඹෙන් සැහෙන්න දැනුමක් මාත් ලබාගත්තා කලින් ත්‍රෙඩ් කිහිපයකදීම:yes::yes:.


    වෙන්නත් ඇති බන්. පොඩි accident එකකටත් හෙන ගානක් යනවා හොඳ ගරාජ් එකකට දැම්මහම. උන්ට කෙලින්ම සල්ලි ලැබෙන හින්දා උනුත් ලෝස් නැතිව දෙන උපරිමේම බිල් එකට දානවා.
    :lol::lol::lol::lol::lol::lol:
    thread eka digata adimu mcn

    Aluth Wagon R eke(2017) owners manual eka:-
    http://www.suzuki.co.jp/car/owners_manual/files/2_99011-63R01_20170405022751.pdf
    Translate karanna Google Translate use karanna puluwan

     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Wagon r spare wheel eka danne kothana da? Piti passe ida nane. Dura gamank yaddi repair kit eken depend wenna bane..
    Dura gaman yanna nemei wagon r wage KEI cars hadala thiyenne.

    Urban/City small distance travel karanna thamai godakma honda. Good choice for a second car.
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    කොපරේටිව්නුත් දැන් වැඩි කරලා බන්..

    ෆුල් ඉන්ෂුරන්ස් 66, රෙන්ට කාර් 1.19 යි :(

    කරලින් දාපු අයටත් වැඩි වෙනවද බන්? මම 52kata demme
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    ඒවත් අදියි උඹව ඉස්සරහින් නාස් ලනුව දාල ගැට ගහල ගත්තම:lol::lol:
    වැගන් ආර් වලට සෙට් කරපු ඒවා හෙව්වට හම්බුනේ නෑ බන්. ඒකයි:sorry:

    :angry:

    a kiyanne adinne nane :rofl:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    WagonR 2017fx එකේ usermnual සිංහල version pdf එකක් නැද්ද..?

    rear spoiler දාන්න විදියක් නැද්ද body එක hole කරන්නෙ නැතුව...?

    fuel efficient එක ලැබෙන්න speed එක කීයේ තියා ගත්තොත්ද..?

    හදිසියට neutral එකේ තියන් parking brake දාගෙන ඉන්න හොද නැද්ද..??

    සාමන්‍යයෙන් මම daily 50-60km drive කරනවා. dashboard එකේ battery meter එක mark 2ක් හෝ 3ක් විතරමයි charging පෙන්නන්නෙ..ඇයි..??

    Dashboard color ව්ලින් කියවෙන දේ පැහදිලි කරල දෙන්න..
    green, blue, red(මතක නෑ),..?????

    (මං ගිය මාසෙ ගත්තෙ Wagon R fx 2017, ඉන්ඩ්‍රා එකෙන්, 32ක් උනා)
    ස්තූතියි....