Migration

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මේකයි සිද්දිය.
    අපේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා. මිනිහා හොද ආදර්ශවත් චරිතයක්. පරම්පරාවෙන් ලැබිච්ච සල්ලි වලට අමතරව හොද උගත්කමක් එක්ක ලොකු රස්සාවක් කරනවා. බැඳලා ඉන්න අක්කත් හරි හොඳයි. මේ අයියට ගෙවල් 3ක් තියනවා. එකක් එයාගේ මහ ගෙදර. එයා හදපු අලුත් ගෙයක් සහ බැඳපු අක්කා පවුලේ එකම දරුවා නිසා උරුම වෙච්ච ගෙදර.
    ඉතින් පොර මට කතා කරලා කිව්වා “මල්ලි මට කරන ලොකු උදවුවක් විදියට ඔප්පු 2ක් තියනවා එක ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න අර ලොයර්ට දෙන්න පුලුවන්ද මට මේ දවස්වල ගොඩක් බිසී” කියල. මමත් ඉතින් කිව්වා විදියට ඔප්පු දෙක ලොයර්ට ගිහින් දුන්නා. දීල සතියකට විතර පස්සේ අර අයියා අපේ ගෙදර ආව ලොයර්ගේ ගෙදර යන ගමන් කියල. ඉතින් මටත් එයා එක්ක යන්න කතා කර නිසා මාත් ගමනට එකතු උනා. යන ගමන් මෙහෙම කතාවට වැටුනා.

    යියා : මල්ලි, ලෝයර් අවුලක් නැතුව කරලා දෙවි නේද ?
    මම : මොන වැඩේද අයියේ ?
    අයියා : ඇයි මම මල්ලිට කිව්වේ නැද්ද ? ඔයා ලොයර්ට ඔප්පු ගෙනිච්චේ බදු ඔප්පු ලියන්න. අපි ගෙවල් දෙකක්ම බදු දෙනවා.
    මම : ඔව්, ගෙවල් 3 ක් තියන් ඉන්න එකත් වැඩක් නෑනේ. ඉන්කම් එකක් ගන්න පුළුවන් නේ. ඔයාලා එතකොට අලුත හදපු ගෙදරද ?
    අයියා : නෑ මල්ලි. අපි migrate වෙනවා.
    මම : මොනවා? අයියේ ඔයාල මොකද රටින් යන්නේ ? ඔයාට හැමදේම උපරිමෙන් තියනවා නේ.
    අයියා : මොනවද මට උපරිමෙන් තියෙන්නේ ?
    මම : හොද රස්සාවක්, වෙනත් අදායම් මාර්ග, වාහන 2ක්, ගෙවල් 3ක්. ඔය මදිද ?
    අයියා : ඔයාගේ කාලේදී මමත් හිතුවේ ඔහොම තමයි. ඔයා කියපු සේරම අදාළ වෙන්නේ මගේ ආර්ථික තත්වයට. අදායමට වඩා ජීවිතේට වටින්නේ සිතේ සතුට කියන එක මල්ලි.
    මම : ඉතින් අයියේ ඔයා යන්න හදන්නේ සිතේ සතුට නැති හින්දද ?
    අයියා : ඉස්සර මම පුංචි කාලේ ගමේ කොල්ලෝ එක්ක සෙල්ලම් කරලා විනෝදෙන් හිටියා. අද මගේ කොල්ල මම තාප්ප එලියට යවන්න බයයි. පාර පුරාම ගංජා කාරයෝ, මංකොල්ල කාරයෝ, ..... මම විදපු නිදහස /ජීවිතය මගේ කොල්ලට නෑ.
    ඊළගට කොල්ලට උදේට ඉස්කෝලේ , හවසට පන්තිය. මෙහෙ මිනිස්සු පිළිගන්නේ දොස්තර /ඉංගිනේරු ජොබ් විතරනේ. ඉතින් දොස්තර /ඉංජිනේරු කරන්න කොල්ලට ඒ අධ්‍යාපන පොරේට යන්නම වෙනවා. පව් උගේ ජිවිතේ.

    මම : එච්චරද ?
    අයියා : අපොයි නෑ. අපිට දැන් කන්න තියෙන්නේ වස /විස පුරෝපු එළවලු /පලතුරු. කෘෂි රසායනික ගැහුවට කමක් නෑ, හැබැයි පාලනයකින් යුතුව , ක්‍රමවත්ව. නමුත් අද වෙන්නේ එක නෙමෙයි. පලා ගහට යුරියා දාන්න ඕන උනාම, වතුර දාන භාජනෙකට යුරියා දිය කරලා පලා කොළ ගහම නෑවිල යන්න යුරියා පාර දෙනවා. මේවා කාල අපි ඉතුරු වේවිද මල්ලි ? ගිය සතියේ කොල්ල රඹුටන් වල ලෙල්ල තොල් වල ගෑවිලා තොල් වල බිබිලි ඇවිත් බෙහෙත් දෙන්නත් උනා.
    ඔය මම කිව්වේ ටිකයි. තව තියනවා හේතු බර ගානක්.

    මම : ඉතින් ඔයාට මෙහෙන් යන්න හිත අවුල් වගේ නැද්ද ?
    අයියා : පොඩි පොඩි අවුල් තියනවා. ඒත් ඉතින් එහෙමයි කියලත් බෑනේ. ඔයත් ඔය අධ්‍යාපන වැඩ ටික සුපිරියට ගොඩ දාල Migrate පාරක් දාන්න. අපේ දිහාට එනවා නම් මමත් සප් එකක් දෙන්නම්. තව ගොඩක් කාලයක් ඔය දියුණු රටවල්, වෙනත් රටවල් වල මිනිස්සුන්ට PR දිදී ඉන්නේ නෑ.

    මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලක්ෂයක වගේ පඩියක්/අදායමක් එන ජොබ් එකක් තිබ්බ නම් ලංකාවේ ආතල් එකේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කියල. ඒත් ඒක වැරදියි වගේ මචන්ලා.
    මොකද ඔයාලගේ අදහස් ?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Loke koheth prashna thienawa ban. US,Auzi oya hema ratakma kudu karayo innawa lankawata wada

    Australia found to have one of the world's worst drug problems

    https://www.theguardian.com/society/2013/aug/29/drugs-health-australia-youth-culture

    According to the National Center for Missing and Exploited Children (citing U.S. Department of Justice reports), nearly 800,000 children are reported missing each year. That's more than 2,000 a day.

    https://www.quora.com/How-many-people-are-kidnapped-each-day-in-the-US

    AUSTRALIA has the highest per capita rate of international child abductions in the world, according to a 2005 report produced by International Social Services, Living in Limbo.

    http://www.smh.com.au/national/child-abductions-reach-record-numbers-20100909-153b8.html

    Mankolla karayo nan ohoma prasiddiye innawa nan umbe aiyata eyage wife wa gedara thiyala dawalta job eka karanna yanna wenne na. Arun geta penala mankolla kanawa.

    Loke koheth vegis/fruits walata kruminashaka gahanawa. Hebei umbe Aiyata oya kiyana widiyata salli thienawa nan Keels eken ganna puluwan kruminashaka gahapu nethi vegis. (kruminashaka gahapu nethi vegis walata wenama certificate ekak thienawa)

    Lankawe hemoma Laminta tution yanna kiyala push keruwata umbalage aiyath ekama karanna onada? Gon kathawak ne ban :D Mama danna educated parents la innawa laminta sports/education samanawa dena.

    Kohoma wunath gewal rent karala rata yana eka nan moda wedak. Yanawa nan wikunala dalama yanna ona. Neththan wate minissu idam allagannawa.

    Anika umbe aiyata/akkata parents la nedda? Aiyala rata giyama parents lata mokada wenne?

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Loke koheth prashna thienawa ban. US,Auzi oya hema ratakma kudu karayo innawa lankawata wada

    Australia found to have one of the world's worst drug problems

    https://www.theguardian.com/society/2013/aug/29/drugs-health-australia-youth-culture

    Mankolla karayo nan ohoma prasiddiye innawa nan umbe aiyata eyage wife wa gedara thiyala dawalta job eka karanna yanna wenne na. Arun geta penala mankolla kanawa.

    Loke koheth vegis/fruits walata kruminashaka gahanawa. Hebei umbe Aiyata oya kiyana widiyata salli thienawa nan Keels eken ganna puluwan kruminashaka gahapu nethi vegis. (kruminashaka gahapu nethi vegis walata wenama certificate ekak thienawa)

    Lankawe hemoma Laminta tution yanna kiyala push keruwata umbalage aiyath ekama karanna onada? Gon kathawak ne ban :D Mama danna educated parents la innawa laminta sports/education samanawa dena.

    Kohoma wunath gewal rent karala rata yana eka nan moda wedak. Yanawa nan wikunala dalama yanna ona. Neththan wate minissu idam allagannawa.

    Anika umbe aiyata/akkata parents la nedda? Aiyala rata giyama parents lata mokada wenne?

    :yes: Thawa uparimen hamba karanna, pahasukam windinna ona nisa rata yanne.
    Habai kiyanne lankawe inna baha, samajen loku asadaranayak wenawa enisa hari duken yanawa wage.

    Nidahas adyapanen igena ganna kan, Mahapola gannakan, gov hospital eken beth gannakan, Gov job, car permit eka gannakan lokuma deshapremiyo. Private education indan privatize hama detama wiruddai.

    Wenarataka PR eka ganna qualification tika set una gaman lankawa thama loke jeewath wennama barima rata wenawa.
    Noya bari nisa hari duken lu lankawa daala migrate wenne. :lol:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    :yes: Thawa uparimen hamba karanna, pahasukam windinna ona nisa rata yanne.
    Habai kiyanne lankawe inna baha, samajen loku asadaranayak wenawa enisa hari duken yanawa wage.

    Nidahas adyapanen igena ganna kan, Mahapola gannakan, gov hospital eken beth gannakan, Gov job, car permit eka gannakan lokuma deshapremiyo. Private education indan privatize hama detama wiruddai.

    Wenarataka PR eka ganna qualification tika set una gaman lankawa thama loke jeewath wennama barima rata.
    Noya bari nisa hari duken lu lankawa daala migrate wenne. :lol:

    oka gana katha karala wadak ne bn thamge hithath rawattan anith untath boruwa danawa, lankawa gana echchara hagimak ne kiyala kelin kiyanna bari hinda kathandara kiynawa,ara dwas tike mahinda idagena parawal gahala,poddak penna hadagena eddi set eka apahu anawa polimata dan hodai rata yudde iwary arakai mekai, rate nathi baila kiya kiya,ratak watena welawak wadak karaganna puluwan un mehema rata dala neme yanna ona , mokak hari gamak gahala puluwan vidiyata deyak karani innai ona, hoda welawata hodai, narak vigena iddi atharala dala ynawa, anthimta ithuru wenna ara hamadama wage batha packet eka rawatila chande dena duppath minissu tika vithry,
    dan meke kohoma kiwath oya rata hoda ne yanna ona kiyana ottapaluwo set eka swadinawa idan mathe idripath karana ewun neme ekai awul,unta ona unge mathe dinawanna nathuwa aththa katha karanna neme
     
    Lankawe bahutharayak wada karanne thamange wasiyata. Thamanta wasiyak wenawa nam rata nemei amma thatha unath amathaka karala yai.

    Enisa koi government eka awath me eka ekaa thamange wasiyata strike kirili, udagoshana ganan ganne nathuwa government eke plan ekata wadak karannai thiyenne. Lankawe 95% strike karanne, udgoshanaya karanne ratata adareta nemei thamange wasiyata.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    අඩේ GTRZ ලොක්කටත් රෙප් දෙන්න පුළුවන් නේ. මම නිකමට වගේ රෙප් දාල බැලුවා. ලොක්ක රෙප් ගත්ත.
     
    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    :yes: Thawa uparimen hamba karanna, pahasukam windinna ona nisa rata yanne.
    Habai kiyanne lankawe inna baha, samajen loku asadaranayak wenawa enisa hari duken yanawa wage.

    Nidahas adyapanen igena ganna kan, Mahapola gannakan, gov hospital eken beth gannakan, Gov job, car permit eka gannakan lokuma deshapremiyo. Private education indan privatize hama detama wiruddai.

    Wenarataka PR eka ganna qualification tika set una gaman lankawa thama loke jeewath wennama barima rata wenawa.
    Noya bari nisa hari duken lu lankawa daala migrate wenne. :lol:

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ ගොඩාක් දේවල් නිකන් හම්බවෙනවා. උදා: බෙහෙත්, අධයාපනය. පිටරට වල නිකන් ලෑබෙන්නේ නෑ. ටෑක්ස් එහෙම රිදෙන්න වදිනව. යන එකේ වාසි වගේම අවාසි තියෙනව. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක වීම. දේශපාලකයන්ගේ බලපෑම් නෑ. කාටත් එකයි.

    මතක තියා ගන්න ඔනේ, තමුන්ටත් ඒකමයි. වෑරෑද්දක් කලොත් ලන්කාවේ වගේ ෂේප් වෙන්න බෑ. අපි නම් වාහනයක් හෑප්පුනාම එහෙම කතා කරල යනවනේ. පිටරටවල එහෙම බෑ. ඉස්කෝල වලට ලමයි දාන්න දේශපාලකයන්ගේ ලියුම් ඔනේ නෑ. හෑබෑයි ප්‍රාථමිකෙන් පස්සේ පට්ට වියදමක් කරන්න වෙනව.

    මෙහේ වගේම තමා එහෙත් විභාග තියෙනව. උදා: Naplan test. ඕස්ට්‍රෙලියාවට ලන්කාවෙන් ගිය බහුතරයක් වගේම ඉන්දියාවෙන් චීනෙන් ආපු එවුන් ලමයින්ව මරවනව ටියුෂන් යවනව මේක කරවන්න. මෙහෙට වඩා එහෙ තරගේ වෑඩි. චීන්නු එක්ක ගේම යන්නේ. මෙහේ ඩොකා ඉන්ජා ලොකු වුනාට එහේ කවුරුත් එකයි. කාටත් පඩි ලොකු නම් ටෑක්ස් ලොකුයි.

    ගෙවල් වල වෑඩට කට්ටිය ගන්නව නම් උන්ටත් ඒ වගේ සෑහෙන පඩියක් ගෙවන්න ඔනේ. වෑඩකාරයෙක් ඩ්‍රයිවර් කෙනෙක් ගන්න එක සිහිනයක්. ගෙවල් පට්ට ගනන්. පරිසරය මාර පිරිසිදුයි. හරියට ගෝඨාභය මහත්තයගේ කොලබ වගේ. ලන්කාව අපිරිසිදු කරන්නේ අපිමයි. මම අද උදේ බලන් ආවා පාර දිගටම කුණු දෑමීම තහනම් කියල බෝඩ් ගහපු තෑන්වල කුණු පුරවල. අපේ අයියල පිටිරට ක්ලීන් කියල මෙහෙ හෑමතෑනම කුණු දානව. ඕක තමා තත්වය.
     
    • Like
    Reactions: cedric1986
    Oct 13, 2016
    2,675
    276
    0
    මාත් migrate වෙන්න කියලා හිතන් ඉන්නේ බන්. ඒත් එහෙ මීට අන්ත වෙයිද මන්ද. අපිත් එක්ක ඉඳලා රට ගිහින් ඉන්න එවුන් එක්ක කතා කරද්දී උන් කතා කරන්නේ අපි ඉන්නේ අපායේ, උන් ඉන්නේ දිව්‍ය ලෝකේ ගානට දාල. උන් කියන්නෙම කොහොම හරි මෙහෙට පැන ගන්න try එකක් දීපන් කියන එක තමයි. අනේ මන්ද බන්.
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ඔය කියන සැප නෑ boss migrate උනා කියලා..කොයි වෙලාවෙත් ගෙදර උන්, ඕනේ දේකට වටේ හිටිය යාළුවො මතක් වෙනවා. ලංකාව තරම් රටක් කොහෙද අපිට. මොන gon scene තිබ්බත්, ඕනේ වෙලාවට හිත හොද මිනිස්සු ඕනේ තරම්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලක්ෂයක වගේ පඩියක්/අදායමක් එන ජොබ් එකක් තිබ්බ නම් ලංකාවේ ආතල් එකේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කියල. ඒත් ඒක වැරදියි වගේ මචන්ලා.
    මොකද ඔයාලගේ අදහස් ?

    anowaryayenma aththa. oya ganan padi ganna job karana kota ena wiyadam ewagemai.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේකෙ ඉන්න උනුත් යන්න පුලුවන් නම් යන්න කැමතියි.. යන්න බැරි උනාම යන උන්ට බනිනවා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මමත් තව මාස 2-3 කින් මයිග්රේට් කරනවා බන්.. මේ ලස්සන රට දාල යන්න දුකයි.. නමුත් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ..රටේ මිනිස්සුන්ට මේ රට හදන්න ඕන කමකුත් නෑ.. අලුත් පරම්පරාවට වත්.. මගේ ලමයට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.. නිදහසේ ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්න..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::cool: