Migration

1sam

Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    There are good and bad things in every country, including Sri Lanka. We should not just look in to one thing and make a decision about that country or society. I am living in Australia since 1990, and now I can't get out of this lifestyle. I really wants to go back and spend my retirement back home in s/l, but it's just not going to work.
    It's not the money, it's the attitude of the whole society, including police, govt. officers, hospital staff, even shopkeepers, supermarket staff etc etc.
    Most government officers consider their clients as their enemy, doctors got a mentality that, a patient has no rights. When you handover your passport to the customs officer in the katunayaka airport, you may feel like turning back .
    Do not tell me, that I become an ossi , and treat my country like hell. But I was living in oz more than half my life, when I turned 54 last year, I was in here for 27 years.
    When you go to a government office, hospital, supermarket, bank, post office or airport here in OZ, you, the client, patient, passenger, student, even the prisoner will be treated as the most important person in that place. It's the education and knowledge of the people, who knows without patients a doctor wont have a job. Without passengers customs officers wont exist.
    I never ever hate S/L , but the bitter truth is, it's going downhill in every way, and I may never going to spend my retired life there.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ඔය රට යන ඈයො අසනීප උනාම ලංකාවට ඇවිත් බේත් අරන් යනව කියල දන්නවද? අපේ අම්ම ඉස්පිරිතාලෙ හිටිය ලෙඩ වෙලා.. කාලයක්. ඒ කාලෙ ඉස්පිරිතාලෙට ඇවිත් තරුණ ගෑණු කෙනෙක්.. ඉන්නෙ මොකක්දෝ යුරෝපා රටක. හැබැයි බෙහෙත් ගන්න ඕන උනාම මෙහෙට ටිකට් අරන් බෙහෙත් අරන් එහෙ යන එක ලාබලු එහෙන් ගන්නවට වඩා... ඔන්න ඕකයි තත්වෙ... කයිය බන් ඕව... උඹ මාසෙකට අවම ලක්ෂ 4ක Net Profit එකකට පලයන් කවද හරි.. Luxury Life එකක් ගත කරන්න පුළුවන් මෙහේ ඉඳන්.. හිතේ සතුට මොකෝ ගන්න බැරි බන්... ළමය මී හරකෙක් නෙමෙයි නම් කිසි අවුලක් වෙන්නෙ නෑ.. සල්ලි තියේ නම් සතුට මවන්න පුළුවන් බන්... ගෑණි පිට යන්නෙ නැත්නම්, හොර අඹු සැමි කේස් නැත්නම්, ළමයි ගංජ කාර‍යො නෙමෙයි නම් හිතේ සතුට විඳින්න මොකෝ බැරි මචෝ.. මම නම් මේ රට දාල අඩියක් තියන්න හිතන්නෙ නෑ පදිංචියට වෙන රටක.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ඔය Migrate වෙන්න හිතන් ඉන්න අයියල මල්ලිල කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳන් මේ රටෙන් දිකන් ලැබිච්ච දේවල් වල නය පියවලම යන තැනක යන්න හිතාගන්න.. මොකද රටට ණය වෙලා ඉන්න බෑ.. කොහෙන් හරි ඒ දේවල් නැති වෙයි... අවුරුදු 13ක් ඉගැන්නුව. නිකන් බේත් දුන්න.. ඇඳුම් දුන්න.. පොත් දුන්න ඒවයෙ ගණන් හිලව් බේරල පලයල්ල හොඳද..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මම ඉන්නේ ලංකාවේ....

    ඔහොම කියන්න එපා...ඕක නම් උබේ නොදැනුවත් කම....

    ඔය රට ඉන්න එවුන් ලංකාවට කොච්චර doller පොම්ප කරනවද කියල උබ දන්නවද....

    ඔය රට යන එවුන්ගොන් ගොඩක් එවුන්....අවුරුදු 10 ක් 12ක් ඒ රට වල ඉදන්...කොටි ගණන්...හම්බ කරලා අයෙත් ලංකාවට ඇවිත්....business පටන් ගන්නවා....

    මම එහෙම අයව personally දන්නවා ....

    ඒ අය ...ඒ රට වල හිටියත්....ඒ අයගේ දෙමාපියන් ඉන්නේ ලංකාවේ....ඒ අයට ජිවත් වෙන්න කියලත් ..උන් සල්ලි එවනවා....

    ඒ සල්ලි එකතු වෙන්නෙත් අපේ රටට....

    මේ රටෙන් පිනට ඉගෙන ගෙන යනවා කියල උන්ට බනින්න එපා....උන් ඒවාය ඉදගෙන ...ගත්ත ණය වලට වැඩ ගෙවනවා.....

    මෙහෙ ඉගෙන ගෙන board එල්ලගෙන රස්සා දියවූ කියල කෑ ගැන එවුන්ට වැඩ නම් ගොඩක් හොදයි උන්...

    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,175
    113
    අදාළ නෑ නේ

    niyameta kiyala thiyanawa :yes::yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    මම ඉන්නේ ලංකාවේ....

    ඔහොම කියන්න එපා...ඕක නම් උබේ නොදැනුවත් කම....

    ඔය රට ඉන්න එවුන් ලංකාවට කොච්චර doller පොම්ප කරනවද කියල උබ දන්නවද....

    ඔය රට යන එවුන්ගොන් ගොඩක් එවුන්....අවුරුදු 10 ක් 12ක් ඒ රට වල ඉදන්...කොටි ගණන්...හම්බ කරලා අයෙත් ලංකාවට ඇවිත්....business පටන් ගන්නවා....

    මම එහෙම අයව personally දන්නවා ....

    ඒ අය ...ඒ රට වල හිටියත්....ඒ අයගේ දෙමාපියන් ඉන්නේ ලංකාවේ....ඒ අයට ජිවත් වෙන්න කියලත් ..උන් සල්ලි එවනවා....

    ඒ සල්ලි එකතු වෙන්නෙත් අපේ රටට....

    මේ රටෙන් පිනට ඉගෙන ගෙන යනවා කියල උන්ට බනින්න එපා....උන් ඒවාය ඉදගෙන ...ගත්ත ණය වලට වැඩ ගෙවනවා.....

    මෙහෙ ඉගෙන ගෙන board එල්ලගෙන රස්සා දියවූ කියල කෑ ගැන එවුන්ට වැඩ නම් ගොඩක් හොදයි උන්...

    නෑ මචං.. මම කියන්නෙ මේක ගැන කලකිරිල යන උන් ගැන.. වැඩ කරන්න යන උන් ගැන නෙමෙයි මචෝ.... රට ගිහින් වැඩ කරල සල්ලි හොයල මෙහෙ එවන උන් කිසි අවුලක් නෑ. ඒ ‍මේ රටට ආදරේ නිසා.... හැබැයි මෙහේ සල්ලි ටිකත් පොදි බැඳගෙන ආයෙ නොඑන්නම යන එවුන් සෙට් එකක් ඉන්නව..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ මචං.. මම කියන්නෙ මේක ගැන කලකිරිල යන උන් ගැන.. වැඩ කරන්න යන උන් ගැන නෙමෙයි මචෝ.... රට ගිහින් වැඩ කරල සල්ලි හොයල මෙහෙ එවන උන් කිසි අවුලක් නෑ. ඒ ‍මේ රටට ආදරේ නිසා.... හැබැයි මෙහේ සල්ලි ටිකත් පොදි බැඳගෙන ආයෙ නොඑන්නම යන එවුන් සෙට් එකක් ඉන්නව..

    :yes::yes::yes:

    ඔව් ඔව් මව්චන්....එහෙම අයත් ඉන්නවා...බොහොම සුළුතරයක්.....

    හැබැයි ඉතින් උන්ට නිකම්ම කලකිරෙන්නෙත් නැ නේ බන්....මොකක් හරි හේතුවකුත් තියෙන්න එපයිනේ....

    උන්ව කලකිරවන්න හේතුවත් ඇති වෙන්නේ...මේ සමාජයෙන්ම තමයි.....:yes::yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔය Migrate වෙන්න හිතන් ඉන්න අයියල මල්ලිල කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳන් මේ රටෙන් දිකන් ලැබිච්ච දේවල් වල නය පියවලම යන තැනක යන්න හිතාගන්න.. මොකද රටට ණය වෙලා ඉන්න බෑ.. කොහෙන් හරි ඒ දේවල් නැති වෙයි... අවුරුදු 13ක් ඉගැන්නුව. නිකන් බේත් දුන්න.. ඇඳුම් දුන්න.. පොත් දුන්න ඒවයෙ ගණන් හිලව් බේරල පලයල්ල හොඳද..

    මල්ලි.. උබලට රට යන ඈයොන්ගෙන් නම් සල්ලි ගන්න හරි හදිස්සී.. රටේ ධනය කෝටි පිටින් පිල්ලි ගහන උන් ගෙන් සතයක් ගන්න හදන්නේ නෑනේ?? කැතයි හොදේ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    There are good and bad things in every country, including Sri Lanka. We should not just look in to one thing and make a decision about that country or society. I am living in Australia since 1990, and now I can't get out of this lifestyle.

    Don't think Sri Lanka's current situation is same as 1990. I see a positive changes in gov. hospitals,AGA office,schools,police...etc. I think private media has done a good job to make gov. servants polite! But the current should improve more.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මල්ලි.. උබලට රට යන ඈයොන්ගෙන් නම් සල්ලි ගන්න හරි හදිස්සී.. රටේ ධනය කෝටි පිටින් පිල්ලි ගහන උන් ගෙන් සතයක් ගන්න හදන්නේ නෑනේ?? කැතයි හොදේ...

    Umba dannawada ehema pilli gahapu ekekwa? Evidence thienawada? :lol:

    Horakan karana ewun ahuwenna newei modaya horakan karanne. Ithin allanne kohomada? Nadu demmath naduwen nidahas wenawa.

    Anika 'horakama' lokuda podida kiyala na. Kawuru kalath weredda wereddamai.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Aniwaa ara doctors laa dan marennma
    Hadanne ausada panatha nisaa okun nokiwqwata
    Dan comis nethinisaa,

    ඕව තමයි බන්
    මිනිස්සුන්ට කෙලින් කියන්න බෑ සීන් එක
    ඉතින් තව හේතු 10-12 ඈදල අරන් එක වහගෙන තම ඉල්ලීම් ඉල්ලන්නේ

    ඉස්කෝලේ යන පොඩි එකාගේ ඉදන් 60-පැනපු වයසක ආචි සීයල ට යනකන් ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Don't think Sri Lanka's current situation is same as 1990. I see a positive changes in gov. hospitals,AGA office,schools,police...etc. I think private media has done a good job to make gov. servants polite! But the current should improve more.
    Comes from a guy born in 1994.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමත් තව මාස 2-3 කින් මයිග්රේට් කරනවා බන්.. මේ ලස්සන රට දාල යන්න දුකයි.. නමුත් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ..රටේ මිනිස්සුන්ට මේ රට හදන්න ඕන කමකුත් නෑ.. අලුත් පරම්පරාවට වත්.. මගේ ලමයට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.. නිදහසේ ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්න..

    ලන්කාවේ එවුන්ගේ පුරුද්ද අනිත් එවුන් කරල දෙනකම් බලන් ඉන්න එක. තමන්ගේ වත්ත සුද්ද කරන්නේ නෑ. පිටරට ගියහම එහෙම බෑහෑ. හෑම දේම නීතියට අනුව කරන්න ඔනේ. ලන්කාවේ එවුන් මෙහෙ ඉද්දි කරන්න හිතන්නේවත් නෑති දේවල් පිටරට ගියහම කරනව. උදාහරණයක් හෑටියට පාරේ කුණු දෑමීම. මෙහේ හතර අතේ කුණු දාන එවුන් කියනව සින්ගප්පුරුව ක්ලීන් කියල. කාට කියන්නද? රතවාහන වෑරදි වලට දඩ වෑඩි කරන්න ගියා. කරන්න දුන්නද ? නෑ. ඒත් බනිනව බස් කාරයෝ ත්‍රිවීල් කාරයෝ එක්ක පාරේ යන්න බෑ කියල. අන්න එහෙමයි ආෂික්ලන්තේ වෑඩ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    Umba dannawada ehema pilli gahapu ekekwa? Evidence thienawada? :lol:

    Horakan karana ewun ahuwenna newei modaya horakan karanne. Ithin allanne kohomada? Nadu demmath naduwen nidahas wenawa.

    Anika 'horakama' lokuda podida kiyala na. Kawuru kalath weredda wereddamai.

    Loke owa allanna ona tharam karama thiyanwa ban :P uba dannathi unata.. awuruddak 2k athulata Koti gaanak hambune komada kiyala kiyanna bai nam eka horakamak nemeda
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    ඕව තමයි බන්
    මිනිස්සුන්ට කෙලින් කියන්න බෑ සීන් එක
    ඉතින් තව හේතු 10-12 ඈදල අරන් එක වහගෙන තම ඉල්ලීම් ඉල්ලන්නේ

    ඉස්කෝලේ යන පොඩි එකාගේ ඉදන් 60-පැනපු වයසක ආචි සීයල ට යනකන් ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ

    media athe thama bn game thiyenne othana, eth ewage ude idan raa wenakn, indian,korean kali penna penna innawa, lankawe hamadema trend ekata thama bahuthraya karanne,
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    media athe thama bn game thiyenne othana, eth ewage ude idan raa wenakn, indian,korean kali penna penna innawa, lankawe hamadema trend ekata thama bahuthraya karanne,

    ඔව් මචෝ මීඩියා වලට ලොකු බලපෑමක් එල්ල අක්රන්න පුළුවන් බව ඇත්ත
    එත් මිනිස්සු සාපේක්ෂව වැඩක් නැති දේ තමා ඉල්ලන්න පුරුදු වෙලා ඉනේ

    උදාහරනෙකට බලහන්කො

    බැරි වෙලා හරි සිරසේ මේ ආදරය වගේ සේරම ඉන්දියන් අනං මනං සේරම නාට්ටි එහෙම හදිස්සියේ හරි ආණ්ඩු නිය්ගේකින් නවත්තල දැම්මොත්

    saitm සීන් එකට කලින් ආණ්ඩුව පෙර්ලෙන්වා :lol::lol:
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මමත් තව මාස 2-3 කින් මයිග්රේට් කරනවා බන්.. මේ ලස්සන රට දාල යන්න දුකයි.. නමුත් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ..රටේ මිනිස්සුන්ට මේ රට හදන්න ඕන කමකුත් නෑ.. අලුත් පරම්පරාවට වත්.. මගේ ලමයට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.. නිදහසේ ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්න..
    මෙ රට් බොග වෙල ගොඩාක් කල් බන්. මිග්‍රෙට් වෙන්න චාන්ස් එකක් තියෙනවනම් මන් නම් කියන්නෙ මිග්‍රෙට් වෙයන් කියල.
    සල්ලි එක්කහු කරල ලංකාවට එවන්න ඔනෙ නම් කරන්න තියෙන්නෙ මැදපෙරදිග පනින එක.
    ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔනෙ නම් කරන්න තියෙන්නෙ ඔසී, නිව්සීලන්ඩ් වගෙ පනින එක.
    ලංකාවෙ හොඳ ලංකාවෙ සොභාව සෞන්දර්‍ය විතරයි. අනෙක් සේරම බොග. නිකන් දෙන එව්වායෙත් කොලිටි එක බලන්න,
    අධ්‍යාපනෙ කියලා අපි ඉස්කොලෙ ඉගෙන ගන්නෙ විභාග පාස් කරන්නයි ලකුණු ගන්නයි විතරයි. ජීවිතෙ ගැන කියලා දෙන්නෙ නැහැ නෙ ?