එහෙම කියද්දි ආසයි ඕයි
ටොප් රේටඩ් නෙවෙයි මම් දැන් ප්‍රෝ![]()
pro කියන්නේ අන්තිමම ලෙවල් එකද යන්න පුළුවන්


එහෙම කියද්දි ආසයි ඕයි
ටොප් රේටඩ් නෙවෙයි මම් දැන් ප්‍රෝ![]()


පිස්සු බන්. මම ෆයිවර් එකේ වැඩ කරනවා විතරක් නෙවෙයි, ඒකේ උන්ට කියලා වැඩත් කරනවා ගන්නවා. ඒක නිසා මම බයිර්ස් රික්වෙස්ට් එකේ නිතරම වගේ රික්වෙස්ට් දානවා. නමුත් එතකොට උන් ඒකක් ඇක්සෙප්ට් කරන්න පැය ගාණන් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 3, 4 වගේ. එක පාරක් මම ගොඩක් අඩුවට වැඩේ කරගන්න හිතලා ඒක පාර වැඩ ගොඩක් දාලා ඩොලර් 5 දැම්මා, ඒක ඇක්සෙප්ට් වෙලත් නෑ. උන් ඒවා නම් හොදට බලනවා.





එහෙම කියද්දි ආසයි ඕයි
ටොප් රේටඩ් නෙවෙයි මම් දැන් ප්‍රෝ![]()



https://www.fiverr.com/sambiswasbis...s?funnel=c6842f61-a495-4171-af3f-ea2060c50111
බලහන්කො බන් ඉන්දියන් කාරයෝ කරන වැඩේ...මුන් නිසා අපිටත් පාඩුයි....ෆිවර් එකටත් පට්ටම පාඩුයි....![]()