Fiverrගැන දැවෙන ප්‍රශ්ණයක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    :rofl:
    එහෙම කියද්දි ආසයි ඕයි :P
    ටොප් රේටඩ් නෙවෙයි මම් දැන් ප්‍රෝ
    4.gif

    pro කියන්නේ අන්තිමම ලෙවල් එකද යන්න පුළුවන් :love::love:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    පිස්සු බන්. මම ෆයිවර් එකේ වැඩ කරනවා විතරක් නෙවෙයි, ඒකේ උන්ට කියලා වැඩත් කරනවා ගන්නවා. ඒක නිසා මම බයිර්ස් රික්වෙස්ට් එකේ නිතරම වගේ රික්වෙස්ට් දානවා. නමුත් එතකොට උන් ඒකක් ඇක්සෙප්ට් කරන්න පැය ගාණන් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 3, 4 වගේ. එක පාරක් මම ගොඩක් අඩුවට වැඩේ කරගන්න හිතලා ඒක පාර වැඩ ගොඩක් දාලා ඩොලර් 5 දැම්මා, ඒක ඇක්සෙප්ට් වෙලත් නෑ. උන් ඒවා නම් හොදට බලනවා. :no:


    ඔව් මචන් උන් බලලා තමා අප්රෝව් කරන්නෙත්....අනේ මන්දා...උන් මොනවා කරනවද කියලා...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ