උබලගේ නමේ පටන් ගන්නවා කිව්වේ L වලිනේ....එක තමයි...එල් (EL) කිව්වේ...
උබ corporation කල්ලකුත් තියෙනවනේ......එකෙන් CO ගත්ත....
ELCO හැදුනේ එහෙමයි....
පොඩ්ඩක් creative වෙයන්.....
මට නම හරියට මතක න....ලංකාවේ එක company එකක් තියෙනවා....founder ගේ නම අග ඉදන් මුලට ලියල....(reverse) නම දාපු company එකක්....පොඩි එකක් නෙමෙඉ multi million company එකක්....
machan issara wage dan namak daaddi keyword research ekak karala minissu wediyen search karana word ekata anuwa nama dana eka nuwanata hurui