මම තව යාලුවෙක් එක්ක ISO & SLS system certification වලට Consultant වැඩක් කරන්න පටන් ගන්න හදන්නේ. මේකට නමක් දාගන්න ඕනේ. එලකිරියේ ඉන්න එල කොල්ලො කෙල්ලො ටික ගණ පිහිටල හොද නමක් දීපල්ලකෝ.
උබලාගෙත් මොකක්හරි ආයතනයකට ISO & SLS system certification ගන්න ඕනේ නම් මට PM එකක් දාපල්ලා.සාධාරණ ගානකට කරල දෙන්නන්.
යාලුවගෙයි මගෙයි නම් දෙකම ලක්මාල් ඒ හින්දා අපි දැනට නම් හිතල තියෙන්නේ L & L Consultant වගේ දාන්න.උබලට හිතන ඒවා කොටාගන යමල්ලා. ලොකු උදව්වක්.

Last edited: