Hub razor or razor hub

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
machan car eke pitipassen hum noise ekak enawa kiyala meka replace karanna wei kiwwa.

me gana danna kawuruhari innawada?
 
Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    machan car eke pitipassen hum noise ekak enawa kiyala meka replace karanna wei kiwwa.

    me gana danna kawuruhari innawada?

    ඔව් මචන් . HUB eka seal Type නෙමේනම් එන්නේ ඕක පට්ටලෙකට දාල ටිකක් හදාගන්න පුළුවන් . නැත්තම් නම් අලුතෙන් දාන්න වෙයි . මොකක්ද වාහනේ ?
     
    • Like
    Reactions: chathura2015

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඔව් මචන් . HUB eka seal Type නෙමේනම් එන්නේ ඕක පට්ටලෙකට දාල ටිකක් හදාගන්න පුළුවන් . නැත්තම් නම් අලුතෙන් දාන්න වෙයි . මොකක්ද වාහනේ ?

    Vitz 2002

    Completely danawanan 10,000 plus yai kiwwa nathnam 5,000 withara kiwwa.

    Oken mokadda machan wena task eka?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Vitz 2002

    Completely danawanan 10,000 plus yai kiwwa nathnam 5,000 withara kiwwa.

    Oken mokadda machan wena task eka?

    ඔව් ඒවගේ ගානක් වෙනවා මචන් . මන් දන්නා විදියට Tyre එක කරකෙද්දී ඔය razor ගැවෙන සීන් එකක් තියෙන්නේ , එක පාරක් මගේත් ආව . 40න් එහාට යන්න බැ සද්දෙට . සමහර අය ගලවල පට්ටලේට දාල තව ටිකක් කපනවා ඕක . එතකොට ගවෙන්නේ නැ .
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඔව් ඒවගේ ගානක් වෙනවා මචන් . මන් දන්නා විදියට Tyre එක කරකෙද්දී ඔය razor ගැවෙන සීන් එකක් තියෙන්නේ , එක පාරක් මගේත් ආව . 40න් එහාට යන්න බැ සද්දෙට . සමහර අය ගලවල පට්ටලේට දාල තව ටිකක් කපනවා ඕක . එතකොට ගවෙන්නේ නැ .

    Ehenan ikmanata kara ganna wei neda machan?