Me movie eka mage TV eke play wenne natho

sudeshamal

Active member
  • Sep 28, 2010
    759
    171
    43
    Please help

    Mage tv eka samsung UHD ua7000 3d ekak.
    Meeta wada size film play wuna. Ona format ekak play wenawa . eth meka play wenne na.. computer eke play wenawa.:no:

    Kong.Skull.Island.2017.1080p.3D.BluRay.Half-SBS.x264.DTS-HD.MA.7.1-FGT

    https://2ddl.unblocked.srl/kong-skull-island-2017-1080p-3d-bluray-half-sbs-x264-dts-hd-ma-7-1-fgt/

    2ij1b2v.jpg
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    පුතේ mkv play වෙන්නේ න tv වල මන් දන්නා තරමින් .convert කරපන් mp4 හරි avi හරි
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    kattiya kiyanawa wage .mkv play wenne na bn tv wala
    ape tv eketh ehemai
    mp4 wenna athi kalin ewa
    okata itin karanna tiyenne HDMI gahala balapan lapen itin mona karannada

    anyways uba lankaawefa bn inne :eek:
    thaatha SLT da
    dialog da :D
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    kattiya kiyanawa wage .mkv play wenne na bn tv wala
    ape tv eketh ehemai
    mp4 wenna athi kalin ewa
    okata itin karanna tiyenne HDMI gahala balapan lapen itin mona karannada

    anyways uba lankaawefa bn inne :eek:
    thaatha SLT da
    dialog da :D

    MKV play wenawa banz

    2q9ki0y.jpg

    59sxoh.jpg

    me okkoma banne rs 250 kin

    fcju5d.jpg
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    ubalata one nam ona tharam 4k , BD , BDRIP , 1080P MOVIES thiyanawa. portable hard wala. copy karaganna dennam. free
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් ඔකේ වීඩියෝ file එකේ media info එකක් අරන් බලහන්
    ඊලගට උබට දැනුත් play කරන්න පුළුවන් ඒ වගේ ෆිල්ම් එකක් අරන් බලහන් එකේ media info
    දෙක කම්පෙයර් කරලා බලහන්

    extension වැඩක් නෑ
    file එක වීඩියෝ කන්ටෙන්ට් තියෙන්නේ මොන කොඩෙක් එකකින්ද බලහන්

    එක tv එකට සපෝර්ට් නැත්තන් play කරන්න බැරිව ඇති

    එහෙම වෙන්න ඕනේ මන් හිතන්නේ

    අනේ මන්ද
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    මචන් ඔකේ වීඩියෝ file එකේ media info එකක් අරන් බලහන්
    ඊලගට උබට දැනුත් play කරන්න පුළුවන් ඒ වගේ ෆිල්ම් එකක් අරන් බලහන් එකේ media info
    දෙක කම්පෙයර් කරලා බලහන්

    extension වැඩක් නෑ
    file එක වීඩියෝ කන්ටෙන්ට් තියෙන්නේ මොන කොඩෙක් එකකින්ද බලහන්

    එක tv එකට සපෝර්ට් නැත්තන් play කරන්න බැරිව ඇති

    එහෙම වෙන්න ඕනේ මන් හිතන්නේ

    අනේ මන්ද

    thanks banz
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    man hithanne oka tv ekata process karaganna bari scene ekak aththe.yako 25gbne.
    Ehema naththan oya .mkv eke encoding eka tv ekata support karanne na bn
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,898
    1
    12,205
    113
    අදාළ නෑ නේ
    මචන් ඔකේ වීඩියෝ file එකේ media info එකක් අරන් බලහන්
    ඊලගට උබට දැනුත් play කරන්න පුළුවන් ඒ වගේ ෆිල්ම් එකක් අරන් බලහන් එකේ media info
    දෙක කම්පෙයර් කරලා බලහන්

    extension වැඩක් නෑ
    file එක වීඩියෝ කන්ටෙන්ට් තියෙන්නේ මොන කොඩෙක් එකකින්ද බලහන්

    එක tv එකට සපෝර්ට් නැත්තන් play කරන්න බැරිව ඇති

    එහෙම වෙන්න ඕනේ මන් හිතන්නේ

    අනේ මන්ද

    exactly......
    the .mkv or .mp4 in the file is just an extension
    what you need to find is the codec info and see if your tv supports that codec playback
    tvs usually have hardware decoding so if your tv has it it'll work... and if it doesn't bad luck :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යකෝ එක ෆිල්ම් එකක් 25GB වෙන්න උබෙද ඉන්ටර්නෙට් company එක...කොහෙද බන් උබ ඉන්නෙ ලන්කාවෙ නෙවේද... :rolleyes: