ෂේප් එකේ දවසකට එක ගෝනිය ගානේ තැපැල් පෙට්ටියට දාන්න
api inna hariye ara loku bambu wage petti neha danawanam itin post office eke ekatama tama ayye
ewata amma salli denne wadima unoth 30000/= yanna athi thiriwil ekatath ekka.

Me dawas tikema meka kiyawapuwama hena athal tread thiyenne.![]()
gooni 8 k loriyaka tama genna wenne eth hiniduma indala ena eka paduyi amma enna denneth neha ecchara durak .


ඔයාට තනියෙම කොළබ එන්න බය නම් මම එන්නම් ඇන්න යන්න. සත්තයි මේ කියන්නේ.![]()
goni 8k geniyanne kohomada oya aneka oyawa komada shuwar karanne shaFM ekatama bara deyi kiyala

Dan oya hithanne oya raffle draw wala aththtama raffle karala winners la thoranawa kiyala neda.![]()
ඔයා වෙනුවෙන් මම මගේ range rover පැජරෝ එකේ එන්නම්කෝ. කදු පල්ලම් එහෙම තිබ්බොත් මර්සිඩීස් එකේ ඇවිත් යට වැදිලා මග ඉන්න වෙයිනෙ මට..
මේවගේ එකක ආවට කමක් නෑනේ?
Dan oya hithanne oya raffle draw wala aththtama raffle karala winners la thoranawa kiyala neda.![]()
ne epa ona neha

එයා එක්ක මම නිතරම කොළබ එනවා එක එක වැඩ වලට. 